IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ආදම්ගේ පාලම ගැන නව ගවේෂණයක්

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි ආදම්ගේ පාලම (Adam’s Bridge) ආශ්‍රිත මුහුද යට විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත.

විද්‍යාත්මක පර්‌යේෂණ මත පදනම්ව සාක්ෂි ලබා ගනිමින් ආදම්ගේ පාලමේ (රාමාගේ පාලමේ) සැබෑ තොරතුරු ලෝකයට අනාවරණය කිරීමේ අරමුණෙන්  මෙම ගවේෂණය සිදු කරන බවද ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් මහතා උපුටා දක්වමින් එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මේ වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ප්‍රථම මෙම ගවේෂණ ආරම්භ කෙරෙනු ඇති බවද එම වාර්තාවේ සදහන් කර ඇත.

ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්‌යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරන අතර එම පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැයි මෙම ගවේෂණයේදී අවධානය යොමු කරනු ඇත.

එසේම රාමාගේ පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයා ගැනීමට නියමිතය.

මීට පෙර 2005දී අරාබි මුහුද සහ බෙංගාල බොක්ක සම්බන්ධ කරමින් මෙම ආදම්ගේ පාලම හරහා ඉදිකිරීමට ​යෝජනා වූ සේතු සමුද්‍රම් නාවික ඇළ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ අත්හිටුවනු ලැබීය.

-125



අදහස් (2)

ආදම්ගේ පාලම ගැන නව ගවේෂණයක්

Chaminda Thursday, 28 January 2021 02:27 AM

ඒ ගමන කාටද දන්නේ නෑ එන්න හදන්නේ? ඔය එන්නේ කස කාරයො ටික පෙරහරේ මුලින්ම. අපිට ආදරේට මේ අය පාලමක් හදලා දෙන්න හදනවාද කොහෙද?

:       0       2

Bamunuarachchi Thursday, 28 January 2021 10:06 AM

ආදම් මේ පාලමෙන් වෙන්න ඇති එන්න ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 104 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 140 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1982 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 527 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 657 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 972 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 446 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site