(පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආදායම් නොැමති වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේවනවිට වසා දමා ඇති බව වාර්තාවේ.
මේ ආකාරයට වසා දමා ඇති ව්‍යාපාරික ස්ථාන අතරට කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්ථාන කීපයක්ම තිබේ.
කුරුණෑගල පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව කුරුණෑගල නගරයට පැමිණීමෙන් වැළැකීම හේතුවෙන් ව්‍යාපාර අඩපණව ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
මෙම තත්ත්වය හමුවේ ආදායම් අඩු වීමෙන් සේවක පඩිනඩි ඇතුළු වියදම් පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළ බව එම ව්‍යාපාරිකයෝ පැවසූහ.
පවතින කොරෝනා අවදානම හේතුවෙන් මේ දිනවල කුරුණෑගල නගරයේ ගැවසෙන ජනතාව ඉතා අවම මට්ටමක පවතී.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදායම් නැතිව කුරුණෑගල වෙළෙඳහල් වැසේ
රජින්ද Wednesday, 05 May 2021 03:56 AM
ආණ්ඩුවේ අනුවණ තීරණ නිසයි මේ හැම ප්‍රශ්නයක්ම එකපාර මිනිස්සුන්ට වද නොදී ටික ටික ඔවුන් මිනිස්සුන්ගෙන් පළි ගන්නවා. එකපාර රට වසා දැමුවානම් හැමෝටම දුක් විදින්න වෙන්නේ සතියයි නැතිනම් දෙකයි දැන් එහෙම නෙවෙයි.
මහසෙන් Wednesday, 05 May 2021 04:31 AM
කුරුණෑගල පමනක් නොවේ සමස්තයක් ලෙස ගතහොත් රටේම පවතින තත්වය මේ අයුරින්ම තමා.මිනිසුන්ට ගෙවල් වලට ඉන්න කියලා අපි කඩ ඇරගෙන ඉන්නවා.උඩ බලාගෙන.මොන විහිලුවක් ද මේ කරන්නේ. දොස්තරලා කෑ ගහනවා වහන්න කියලා.වහපු ප්‍රදේශය එක රැයින් අරිනවා..මාද්‍ය හමුවකට පස්දෙනෙක් ආවොත් පරස්පර කතා කියනවා.කොවිඩ් වසංගතයත් ඉල්ලමක් කරගෙන කනවා වගේ දැන්
පොඩි මල්ලිWednesday, 05 May 2021 08:48 AM
දැන් රට වැහුවත් එකයි, ග්‍රාමසේවා වසම් වැහුවත් එකයි.. කොහොමත් මිනිස්සු අඩුයි.. මොනවා වුණත් අපේ අයියලාට මතක තියෙන්නේ දවස් 14 යි. ඊට පස්සේ ඉතිං ලාස් වේගාස් වගේ පාටි දදා ආතල් ගන්නවා... හදන්න බෑ.
rocky Wednesday, 05 May 2021 08:00 AM
කායික සංවර්ධන මද්‍යස්ථාන 500 ක් පටන් ගෙන අනුමත කෙරුවලු නේ.
Soma_dubayi Wednesday, 05 May 2021 08:08 AM
අයියෝ පව් මිනිස්සු. ව්‍යාපාර කර ගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න.