IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාරපාරිකයෙකු අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාරපාරිකයෙකු ඊයේ(19)වැනි දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා හැටන් නගරයේ පදික වේදිකාව අවහිර වන සේ එලවළු වෙලදාම සිදු කිරීම නිසා පදික වේදිකාවේ පදිකයින්ට ගමන් කිරීමට නොහැකි බව පවසමින් පදිකයින් පිරිසක් හැටන් දික්ඔය නගර සභාව වෙත කරන ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරීමට ගිය නගර සභාවේ අදායම් පරික්ෂකවරියට සැකකාර ව්‍යාරපාරිකයා විසින් බැන වැද ඇයගේ රාජකාරියට බාධා කර ඇත.

එම පැමිණිලි සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ හැටන් මුලස්ථාන ප්රිධාන පොලිස් පරික්ෂකවරයා විසින් විමර්ෂණයක් ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ව්‍යාපාරිකයා  මින් ඉහත අවස්ථා කිහිපයකදී මෙවැනි කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති පුද්ගලයෙකු බවත් යලිත් එම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.

 



අදහස් (1)

ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාරපාරිකයෙකු අත්අඩංගුවට

Kumasaru Sunday, 20 October 2024 11:48 AM

හයියෝ ... රුපියල් 1000 ක් පගාව දුන්නා නම් ඔක්කොම හරිනේ...

:       12       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
2024 ඔක්තෝබර් මස 20 5 0

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 20 91 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි
2024 ඔක්තෝබර් මස 20 32 0

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ
2024 ඔක්තෝබර් මස 20 398 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
2024 ඔක්තෝබර් මස 20 648 0

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්
2024 ඔක්තෝබර් මස 20 478 1

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 38 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 700 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 515 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site