(යොහාන් භාසුර)
විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්‍යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
භාණ්ඩවලට පනවා ඇති තහනම කිසිඳු විටක ඉවක්බවක් නොමැතිව ඉවත් නොකරන බව කී සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමෙන් පසුව සීමා ඉවත් කරන බව ද සඳහන් කළේය.
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආනයන සීමා ඉවත් කිරීම පරිස්සමින්
lalith Sunday, 20 August 2023 02:08 PM
ඩොලර් කෝටි 300ක් ඉතුරු කරන්න ගොඩක් මහන්සි වෙන්න ඇති නේද මහත්තයෝ...?
ravin Sunday, 20 August 2023 02:14 PM
අනේ මන්දා ...! අපි නම් පටි තදකරගෙන... ඒත් ඔන්න එක මුද්‍රිත මාධ්‍යයක තිබුණා 225ම අලුත් වාහන බලපත්‍ර ඉල්ලනවා කියලා...
de silva Sunday, 20 August 2023 07:42 PM
වාහන බලපත්‍ර නම් දෙන්න එපා...