IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

සේවකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලා වලින් ආහාර ගැනීම  සියයට 75කින් පමණ අඩුවී ඇති හෙයින් ඒවායේ ආදායම විශාල ලෙස අඩුවී ඇති බව  පෙන්වා දෙන සභාපතිවරයා  ආපන ශාලා බොහොමයක් මේ හේතුවෙන් පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇතැයිද   ප්‍රකාශ කළේය.

මුදල් නොමැතිකම සහ ආහාර මිල ඉහළ යෑම නිසා බොහෝ සේවකයන්  නිවසින් පොලුයි බතුයි හෝ රැගෙන ඒමට පුරුදු වී සිටින බව ඔහු පැවසුවේය.



අදහස් (3)

ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි

pakeer Thursday, 29 December 2022 12:34 PM

මෙ අර්තික තත්වය ඉතාමත් සංකීර්නයි...එ කියන්නෙ...තරු 5 හොටල් වල මිනිස්සු පිරිල,..එ වගෙම හුන්ගක් නගර වල චයිනිස් රෙස්ටුරන්ට් වලත් සෙනග....එත් තව කට්ටියකට කන්න නැහැ....එ කියන්නෙ මෙ තත්වය තුල වෙලා තියෙන්නෙ ආර්තික අසමතුලිත තත්වය වැඩි වෙලා....ඇති නැති පරතරය වැඩි වෙලා. ලක්ශ 50ක් ස්තාවර තැන්පතු තියෙන එකෙනාට 100,000 ක් විතර පොලිය මසෙකට...එතකොට අවුලක් නැහැ...හැබැයි නැති එකාට රස්සවක් වත් නැහැ.

:       0       4

LalithM Thursday, 29 December 2022 12:53 PM

කොහොමද හොඳයි නේද? පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර තමයි ඔවුන් දැන් ගන්නේ.

:       0       3

sharm warn Thursday, 29 December 2022 03:44 PM

දැනටමත් බාගයක් වැහිලා ගිහින් ඉවරයි. . විදේශිකයො ආවම ඒ ඔක්කොම තරු පන්තියෙ හොටල් වලින් කකා ඉන්නෙ නෑ. .ාලකන්නි ආණ්ඩුවකින් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද..

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 88 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 466 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 86 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 97 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 582 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 349 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26466 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18865 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1858 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site