IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආප්ප

(නිමල කොඩිතුවක්කු)

ගෑස් සහ පාන්පිටි මිල ඉහළ යාම හේතුවෙන් ආප්පයක මිල රුපියල් 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික සඳහන් කරති.

බිත්තර ආප්පයක මිල රුපියල් 50 ත් 60 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු පවසති.

ආප්පයක මිල රුපියල් 10 ත් 15ත් අතරත් බිත්තර ආප්පයක මිල රුපියල් 30ත් 40ත් අතර මිලක පැවතිණ.

ත්‍ඹ් උතඍ වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 22 සිට 25 දක්වා මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 320ත් 330ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගකයෝ පෙන්වා දෙති.

මෙයට පෙර වෙළඳපොලේ  බිත්තරයක් රුපියල් 15ත් 18ත් අතර මිලකට අළෙවි විය.

සත්ත්ව ආහාර මිල ඉහල යාම සහ  බිත්තර නිශ්පාදනය අඩුවීම බිත්තර මිල ඉහල යාමට හේතුවී ඇතැයි බිත්තර නිශ්පාදකයින් සඳහන් කරති.



අදහස් (0)

ආප්ප

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 112 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 163 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 202 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 45 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 195 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1272 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site