(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන් දරණ උත්සාහයන් හෙළා දකින බව ද එම සංවිධානයේ සභාපති නිශා ශරීෆ් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු
Bamunuarachchi Wednesday, 27 July 2022 05:46 PM
අරගල කරන්න ආබාධිත නැහැ.. ගුටිකනකොට ආබාධිතයි... අනේද කියන්නේ...?
lakvidu Wednesday, 27 July 2022 07:26 PM
ඔය ඔච්චර මන්ද බුද්ධිකද?
BamunuarachchiThursday, 28 July 2022 06:50 AM
මන්ද බුද්ධිකද කියන කතාව නොවෙයි මෙතැන තිබෙන්නේ... මම කිව්ව කතාව බොරුද කියන එක? අරගල කාරයින් ගෙවල් ගිනිතියන කොට මේ අබ්බගාතයා සමබන්ධ වුනේ නැද්ද කියලා දන්නේ කොහොමද? අරගල කාරයින් එළවන විට මෙයා අබ්බගාතයෙක් කියා උස්සගෙන ගොස් පැත්තකින් තියන්නේ නැහැ හලෝ... අරගල කාරයෝ දැනගෙන ඉන්න ඕනේ පසුබහින්න ඕන අවස්ථාව ඒ වෙලාවට පසු බැස්සේ නැතිනම් සබ්බුව ලැබෙනවා...
"සත්‍යම් රැඟුම් සුන්දරම්"Wednesday, 27 July 2022 08:26 PM
ඔබලා දුටුවද ඩුබායි පැනලා යන්න හැදූ රැවුලා යූ-ටියුබ් වීඩියෝ කරපු එක්කෙනා දිහා බලාගෙනම ඒකට පේන්නම කෑ ගහපු හැටි "මගේ අම්මෝ මට හුස්ම ගන්න බැහැ " මගෙ බෙල්ල මිරිකගෙන ඉන්න එකෙන් අතහරින්න කියලා බොරුවට කෑ ගහපු හැටි..! හැබැයි අල්ලාගෙන හිටියේ බෙල්ල නොවේ අත...! "සත්‍යම් රැඟුම් සුන්දරම්"
swene Wednesday, 27 July 2022 07:07 PM
ඔය සංවිධානයත් පටු දේශපාලන අරමුණු සඳහා වන සංවිධානයක් විය හැකියි. සාමාජිකත්වය කීයක්ද?
BamunuarachchiThursday, 28 July 2022 06:52 AM
මමයි, යෝජනා කළ කෙනයි, ස්ථීර කළ කෙනයි, ඔක්කොම තුන්දෙනයි...!