(මනෝප්රිය ගුණසේකර)
2018 දෙසැම්බර් 20 වැනිදායින් පසු පැවැත්වු ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවුයේ නැතැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසු විට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අප කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද පැවසීය.
පාස්කුදා ප්‍රහාරයට පෙර එවැනි ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරක් තමන්ට නොලැබුණු බවත් ඒ කාලයේ තමන්ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කිරීමටවත් ඉඩ දුන්නේ නැතැයි නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
පාස්කුදා ප්‍රහාරය එල්ල වන සමයේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එම සිද්ධිය වන විට රටේ හදිසි නීතීය ක්‍රියාත්මක නොවු නිසා හමුදාව කැඳවීමේ බලය ජනාධිපතිවරයාට හැර ආරක්ෂක ලේකම්වරයාට නොතිබු බවත් කී රුවන් විජයවර්ධන මහතා විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ කාලයේ තමාට බුද්ධි නිලධාරීන් තොරතුරු ලබාදීම් නොකළ බවත් මෙම ප්‍රහාරය එල්ල වනතුරුම එවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු තමාට නෙැලැබුණු බවත් කීය.
ඡයාරූප ඩ්ක්සන් වසන්ත
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආරක්ෂක මණ්ඩලයට හිටපු අගමැති එනවාට හිටපු ජනපති කැමැත්තක් දැක්වුවේ නෑ‘‘
fairoos Tuesday, 14 December 2021 03:48 PM
හා ඒකනේ
ජගත් ලියනගේ Wednesday, 15 December 2021 12:06 AM
බලාගෙන ගියාම කවුරු කවුරුත් දන්නවා ඔහොම දෙයක් වෙන විත්තිය...
Sunil Wednesday, 15 December 2021 05:53 AM
හරියට වැඩේ කලෙත් නෑ .බරපතල වගකීම් පැහැර හැරීමක්.නමුත් මෙයට වග කිව යුතු හිටපු ජනපති යහතින්.ජනතාවත් මොහුට චන්දය දෙනවා
Lalith M Wednesday, 15 December 2021 07:19 AM
සිරා නේද මහ මොලකරු මේ කියන විදියට...