( වසන්ත චන්ද්‍රපාල)
කිලිනොච්චිය වෙළදපොලේ කරන ලද වැටලීමකදී ආරක්ෂිත පක්ෂින් තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය කියයි.
මෙම සතුන් අළෙවි කිරීම සදහා ගෙනැවිත් තබාගෙන ඇති බව වනජීවි නිළධාරින් කරන ලද පරීක්ෂණයේදි අනාවරණය කරගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පක්ෂින් අතර උකුස්සෙක් සහ ගිරා පැටව් අට දෙනෙක් සිටි බව වනජීවි නිළධාරින් සදහන් කරයි. කිලිනොච්චිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මහතා ඇතුලු නිළධාරීන් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
කිලිනොච්චියේ වනජීවි කාර්යාලයේ නිළධාරින් සහ සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරින් එක්ව මෙම වටලීම සිදු කළහ.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂිත පක්ෂින් ළඟ තබාගත් අයෙක් මාට්ටු