IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක්  බව ද දිසානායක මහතා කීය.

ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී  ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි අනුර  දිසානායක මහතා ප්‍රශ්න කළේය.



අදහස් (11)

ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ

පලයා Tuesday, 17 January 2023 03:00 PM

ඉස්සෙල්ලාම මෙයාට තමයි දඩුවම් කරන්න ඕනෑ . 2015 මෛත්‍රි ජනාධිපති කරලා රට විශාල ආර්ථික පරිහානියනට අරගෙන ගියා. කොරොනා කාලයේ රට වහන්න කියලා කැගැහුවා .වැහුවහම අරින්න කියලා කෑගැහුවා. රටට ඩොලර් එවන්න එපා කිව්වා, අරගල කළා. සුද්දොන්ට එන්න එපා වෙන විදිහට වැඩ කලා. නොම්බර එකේ ආර්ථික ගාතකයා මෙයා

:       143       14

cw Tuesday, 17 January 2023 03:17 PM

ට්‍රාන්ස්ෆෝමර්, වී ගබඩා, තේ කර්මාන්ත ශාලා ගිනි තැබූ අය, ඔවුන්ගේ මතවාදයට එකඟ නොවන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ අය ගැන කුමක් කිව හැකිද?

:       118       15

ThilinaTuesday, 17 January 2023 04:08 PM

ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන් ගමේ වැඩ කරන තැන අහන කවුරුත් කියන්නෙ මෙවර ජාතික ජන බලවේගයට ඡන් දය පාවිච්චි කරන බවයි රටේ ගමන්මග වෙනස් කරන මැතිවරණයක් බවට පත් කරමු

:       1       1

SanathTuesday, 17 January 2023 04:09 PM

75 වසරක සාපකාරී දේශපාලන ගමන්මග වෙනස් කිරීමේ පළමු වෙඩිමුරය තැබීමට සූදානම්. ජාතික ජනබලවේගයට ජයවේවා.

:       1       1

සෙනෙවිරත්න Tuesday, 17 January 2023 03:28 PM

ඕවට උත්තර නැහැ. හැබැයි. මෙතන සමහරු හඳ පෙන්නුුවම ඇඟිල්ල දිහා බලන්න සූදානම් වෙන්න එපා.

:       11       112

saliTuesday, 17 January 2023 03:49 PM

කවුරු කලත් මහජන ධනය මන්කොල්ලා කැම​, පාඩු කිරීම​, නාස්ති කිරීම හා දේපල විනාශ කිරීම වැරැදිය​.. මේ සියල්ලම ආර්ථික විනාශයට අඩු වැඩි වශයෙන් හේතු විය​.

:       0       0

BamunuarachchiTuesday, 17 January 2023 06:06 PM

මාසේ පෝයදාට හඬ පෙන්නන කොට ඇඟිල්ල දිහා නොබලා මොන ලබ්බක් බලන්නද හලෝ.

:       0       2

Nissanka Tuesday, 17 January 2023 04:06 PM

බිඳවට්ටවා ඇති රට ගොඩනැගීමට අවංක උත්සහයක් වැඩපිලිවෙලක් උවමනාවක් ඇති ජා.ජ​. බලවේගය දිනවීමට ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන්

:       0       1

Chandra Tuesday, 17 January 2023 04:59 PM

උතුරේ යුද්දය තියෙද්දී දකුණේ යුද්දයක් පටන් ගත්තේ රට බෙදීමට සහය දීල දකුණේ බලය අල්ලන්න, ඒ තමයි අපේ රටේ බිහිවුන දේශප්‍රේමීන් .

:       0       0

සත්‍ය ගවේෂී. Tuesday, 17 January 2023 05:01 PM

අප මේ රටේ කිසිදු දේශපාලනයක් කරේ තියාගෙන නැහැ. ඒත් රටේ ජනතාවට හොඳ පාලනයක් හා හොඳ පාලකයන් ලැබෙනවාට අප කැමතියි. ඒ වගේම ඒ වෙනුවෙන් අපේ හඬ අවදි කිරීමට පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ වැරදි වසා ගනිමින් හා අනුන්ගේ වැරදි නිතර දකිමින් ආවේගශීලී ලෙස ඡන්ද ගැනීමට වෙර දරන්නන් ගැන විවෘත මනසින් විමසා බලන්න. ඒ ඒ යුග වලදී ඡන්ද ලබා ගැනීමට ගෝඨා හා මහින්ද හිත් උද්දාමයට පත්වෙන කතා කෙතරම් කියන්නට ඇතිද ? කතාව දෝලාවෙන් .. ගමන පයින් .. ප්‍රතිපත්තිය ඇති අයට නැවතත් රැවටිය යුතු නොවේ.

:       0       1

Bamunuarachchi Tuesday, 17 January 2023 06:04 PM

න් ඒකද මේ හදිස්සියේ ඕන කරන්නේ? ඉස්සෙල්ලා මේ ආර්ථික අඝාදයෙන් ගොඩ එන්න බලනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1065 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1821 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 660 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1882 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 208 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1238 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site