IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය.

මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නොතිබිය ගෙනඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව කී හඳුන්නෙත්ති මහතා එම පනතට ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද කීය.

එම පනතින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව ඊට එරෙහිව ක්‍රියාකරන බවත් වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, එයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් කරන බවත් ඒ මහතා පැවසීය.

 



අදහස් (7)

ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට

wirawila Friday, 24 May 2024 01:58 AM

සමහර දේශපාලකයින්ට පැවැත්මක් තියෙන්නේ රට අරාජික තත්වයක තිබුණොත් විතරයි. එනිසා ඒ අය විවිධ ආකාරයට රට අරාජික කරවන්න උපක්‍රම යොදනවා. 2001දී ජපානයෙන් විශාල සංවර්ධන ණය මුදලක් ලැබෙන්න තිබියදී චන්ද්‍රිකාට ලණුදීලා ඒ ආණ්ඩුව විසිරෙව්වේත් මේ අය තමයි. 2019දී MCC බිල්ලා මැව්වේ මේ කුහකයෝම තමයි. දැන් තව එකක්. මිණිරන් විකුණලා හෝ පිටරට ඉන්න අයගෙන් මාසෙකට ඩොලර් 500 ක් වැඩිපුර ගෙන්නගෙන (ඇත්තටම එය නොවෙන දෙයක්) වගේ ගැලරිය පිනවන දෙයින් රටක් කරන්න බැරිබව බුද්ධිමත් මිනිස්සු දන්නවා. පක්ෂයේ එක නායකයෙක්ගේ කුස්සියේ ඉටිකොළ වලින් හදලා තියෙද්දී, එයාලාගේම තව නායකයෙක් branded shirt අඳිනවා. මේවා රඟපෑම් යාළුවා...!

:       10       13

සෝමේ Saturday, 25 May 2024 08:24 AM

රටේ බුද්ධිමත් මිනිස්සු දන්නවා බයියෝයි unp කාරයෝයි එකතුවෙලා මේ රට දැන් බංකොලොත් කරලා තියෙන්නේ කියලා, ලෝකේ කොහේවත් මාර්කට් එකක් නැති ගංජා වලින් ලැබෙන ඩොලර් වලින් රටේ භාණ්ඩාගාරය පුරවනවා කියලා අයවැයේ කියපු රනිල්ගේ ආර්ථික දැනුම හිතාගන්න පුළුවන්...!

:       1       3

Vithana Friday, 24 May 2024 04:49 AM

රනිල් එක්ක වර්ජන, තර්ජන, කඩාකප්පල්කාරී වැඩ බැරි නිසා උසාවි ගිහින් හරි රටේ දියුණුව කඩාකප්පල් කරන්න හිතන්න ඇති. සාම්පූර් බලාගාරෙට විරුද්ධව උසාවි ගිහින් ඒක කඩාකප්පල් කරපු හැටි දන්නවනේ. උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරපු නිසා ඒකේ ප්‍රතිලාභ අවුරුදු 5කින් ප්‍රමාද වුණා.

:       10       11

ෂෙල්ටන් Friday, 24 May 2024 11:18 AM

අගතිගාමී, සෘණවාදී, වහල්වාදී බලු රැළ හැමදේටම විරුද්ධයිනේ. මොවුන්ට රටේ බලය කොල්ල කන්න විතරමයි ඕනෑ. සතේකට ගණන් ගන්න එපා මොවුන්ගේ විරුද්ධත්වය...

:       13       12

විජිත් Friday, 24 May 2024 05:50 PM

ජාතික ජනබලවේගයට ජයවේවා

:       10       10

shantha Friday, 24 May 2024 05:53 PM

රනිල් මේ කරන්න හදන විනාශය නිසා, අනිවාර්යයෙන්ම මෙය ආපසු හැරී රනිල් කියන මෝඩයා වෙතම එනවා එනවාමයි. එදාට අනිවාර්යයෙන්ම රනිල් හිරේ යනවා .

:       11       11

සිල්වා Friday, 24 May 2024 07:42 PM

ඉන්දියාව ලංකාවට වඩා හැත්තෑ ගුණයට වඩා විශාලයි. තමිල්නාඩුව හය ගුණයට වඩා විශාලයි. ඒත් තමිල්නාඩුවල තියෙන ආයෝජන මණ්ඩලයේ වැඩ කරන්නේ දෙදෙනෙක් ප්‍රමාණයි. ඔවුන් ටොයොටා, බෙන්ස්, රේනෝල්ට් ඇතුලූ ආයෝජකයන් ගෙන්වාගෙන තිබෙනවා. මෙය වසර 17 කට කලින් තිබුන තත්ත්වයකි. ලංකාවේ තත්ත්වය කෙබඳුද?.

:       1       13

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 336 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 415 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 687 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 537 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 380 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site