IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ.

කිසිදු වැටුපක් හෝ දීමනාවක්  ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා  ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක වරයකු ලෙසද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 



අදහස් (4)

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

C.K.Lankaputhra Tuesday, 07 June 2022 03:37 PM

උගතෙක්, බහුසෘතයෙක්. වැදගත් තනතුරුවලට අව්‍ශ්‍යය අවංක බුද්ධිමතුන්. පසුගිය කාලේ වුනේ වුනේ නූගත්කම හොරකම සුදුසුකම වීමයි.

:       2       11

Lalith M Wednesday, 08 June 2022 06:55 AM

ප්‍රශ්නය දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මහාචාර්ය මන්ත්‍රීල කරන කියන දේ දැක්කම ඒ උගත්කම කොහොමද ගත්තේ කියල හිතෙන එක....

:       0       0

සරත් අබේසිංහ Tuesday, 07 June 2022 08:26 PM

ඉතින් හොඳයිනේ. යමක් කරාවි පිළිවෙලකට. ප්‍රශ්නය තියෙන්නේ ගතවුණු දවසට දෙකට ජනාට අලුතින් අං ආපු එක. 21 බාල කරන්න හදනවා මදිවට 20 යටතේ අගමැතිට ඇමතිවරුන්ට තිබුණු නිදහසටත් බාධා කරනවා. සභාපතිවරු නිලධාරී වෙනස් නොකර ඇමැතිවරු වැඩකරන්නේ කොහොමද? අඩුම වශයෙන්.

:       2       5

ගල්පර Wednesday, 08 June 2022 07:09 AM

මේගොල්ලෝ මේ රට අගාදයෙන් බේරගන්න දක්ෂයෝ වෙනවනම් බැරිය.මතකනේ යහපාලනය කාලේ තනතුරු අරන් රට කාල UNP යත් පොළොවට සමතල කරලා කුජීත වෙලා තමය් ගෙදර ගියේ.රනිල් දැන් කපටි කමෙන් රට බාර අරන් මේ කරන විහිලු සෙල්ලම සමස්ත රටම අරන් යන්නේ මහා අගාදයකට.අලුත් ආණ්ඩුවක් ඇවිල්ල ලෝකේ උදව්වෙන් රට ගොඩගන්න තියෙන අන්තිම සහ අවසාන අවස්ථාවත් අපේ කරුමෙට මගහැරී යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 192 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 505 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 383 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 396 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1182 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 496 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22557 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site