IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .

පෞද්ගලික හේතූන් මත ආශ මාරසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (34)

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

sisira Friday, 23 December 2022 05:48 PM

පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වී ඇත...

:       5       20

asela Saturday, 24 December 2022 03:03 AM

ආශු මාරසිංහ ජනාධිපති උපදේශකයකුව සිටිම සහ ඔහුගේ පහත් ක්‍රියාවන් නිසා ජනාධිපතිවරයා සහ බිරිඳ ඉලක්ක කරමින් කරන්නා වූ විවේචන පිළිබඳව කණගාටු වන අතර ආශු මාරසිංහගේ මෙවැනි සුනඛ ක්‍රියාවන් දැනදැනත් ඔහුත් සමග වසර දෙකක් එක ගෙදර යහන් ගතවීම පුදුමයට කරුණකි...

:       12       9

pjMonday, 26 December 2022 06:55 AM

හිරුණිකා ගේ මාධ්‍ය සංදර්ශනයට අනුව ඇය මේ පෙනී සිටින්නේ අදාළ තැනැත්තා සමග අනාචාරයේ හැසුරුණු බවක් තමන් ම පිළිගන්නා තවත් ගැහැණියක් වෙනුවෙනි. අනාචාරයේ හැසුරුණු බව තමන්ම පිළිගෙන ඇති ගැහැණිය වෙනුවෙන් පෙනී සිටිමින් විකෘති කරන ලද වීඩියෝ සහ පින්තුර උපයෝගී කර ගනිමින් තමන් පෞද්ගලිකව අකමැති කණ්ඩායමකට කරණ මේ මඩ ගැසීම තමන්ගේ නීතිඥ වෘත්තියේ අනාගතයටත් දේශපාලන ජිවිතයේ අනාගතයටත් කර ගන්නා වල කපා ගැනීමකි.

:       4       23

චමින්ද Friday, 23 December 2022 05:59 PM

මෙයා එහෙම තනතුරක් දැරුවා කියලා දැනගත්තෙත් මේ පුවත නිසා තමයි... ඇත්තටම මෙයා එහෙම තනතුරක් දැරුවාද?

:       2       33

ෂික් Friday, 23 December 2022 06:05 PM

සැන්ඩ්‍රා පෙරේරා නේද ඒ තැනට එන්නේ.... අයියෝ...!

:       5       3

Cha Cha Friday, 23 December 2022 09:43 PM

බලු වැඩේ මිනිහට වුනේ හැබැයි...!

:       2       52

Kumara Friday, 23 December 2022 10:05 PM

එයා අස් වෙච්චි හේතුවක් කිව්වා නම් තමයි හොඳ? ලැජ්ජා වෙන්නේ නැතුව ඒ හේතුවත් මිනිස්සුන්ට කියන්න. ඔයාලා ජාතික මාධ්‍යයක් කියලා කියාගන්නවා නම් ජාතික කාර්යභාරයක් ඉෂ්ඨ කළ යුතුයි. හංගලා වැඩක් නෑ... ෆේස්බුක් වට්ස්ඇප් යූටියුබ් වගේ දේවල් ඔයාලට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්නවා. ඉතිං ඉස්සර වගේ ඔයාලා හැංගුවා කියලා මිනිස්සුන්ට තොරතුරු හංගන්න බෑ.

:       1       72

අශූචි බලුසිංහ Friday, 23 December 2022 10:44 PM

බල්ලොත් එක්ක නිදාගත්තාම ඔහොම වෙනවා...

:       4       57

සංඛ Friday, 23 December 2022 11:24 PM

බල්ලගේ වැරද්ද කිව්වේ නැත්තන් ඇති ,,,,, :-)

:       2       29

ගජමිතුරු Saturday, 24 December 2022 04:11 PM

ඇත්තටම ඔය පක්ෂයේ අයට අවශ්‍යතාව කරගන්න මනුෂ්‍ය පරානයක් හොයාගන්න බැරි තරම් අමාරුද? එහෙම නැත්නම් ඔය ඇදුරන්ට තිබෙන වරප්‍රසාද යටතේ අවුරුදු හතේ නිවාඩුව අරගෙන අලුත් ජීවියෙක් හදන්න පරීක්ෂණයක් කළාද කවුද දන්නේ..?

:       3       6

මහසෙන් Friday, 23 December 2022 11:34 PM

මානසික රෝගියකු ට ප්‍රතිකාර කලයුත්තේ මානසික රෝහලක් තුලදීය.නොමැතිව සමාජය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කරන්නේ ඊටත් වඩා මානසික රෝගීන් පිරිසකි.කතා කියන උන් සේරම බෝසත් ද?

:       14       30

Lanka Saturday, 24 December 2022 05:32 AM

බලු පැටියෙක්ට සෙල්ලම් දාලා කියලා කියන්නේ....

:       0       6

නිහාල් Saturday, 24 December 2022 12:23 PM

මානසික රෝගීන් යා යුත්තේ මානසික රෝහලට මිස පාර්ලිමේන්තු නොවෙයි.

:       1       10

chandima Friday, 23 December 2022 11:44 PM

නැව ගිලෙද්දී කට්ටිය පනිනවා වගේ නේද?

:       2       11

චන්දිම Saturday, 24 December 2022 12:12 AM

අස්වෙන්න හේතුව හැංගුවට වැඩක් වෙන්නේ නැහැ. හෙට අනිද්දා ෆේස් බුක් එකේ වැටෙයි අටුවා ටීකා එක්කම.

:       2       26

Prabha Saturday, 24 December 2022 01:13 AM

වස කුප්පියක් දෙන්න කවුරුත් නැද්දෝ

:       4       24

සෑම් Saturday, 24 December 2022 03:02 PM

කතාවේ ඇත්ත නැත්ත හොයන්න කවුරුත් නැද්දෝ? ඇත්ත ෆොටෝ එකක්ද? නැත්නම් ෆොටෝෂොප් කරපු එකක්දෝ? අලියෙක් වුණත්, ජෙප්පෙක් වුණත් කවුරු වුණත් ඇත්ත කතාව හොයලා අවශ්‍ය නම් දඬුවම් දෙන්න. අනික, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවුද කියලත් හිතන්න. බලාගෙන ගියාම පැමිණිල්ල සහ විනිශ්චය කරන හිරුණිකත් ඒ වගේම චූදිතයටත් දෙන්නටම එක වගේ ලැජ්ජා බය නැතුව වෙන්නත් පුළුවන්.

:       10       11

ලසිත් Saturday, 24 December 2022 01:39 AM

අහෝ ධර්මද්වීපයට ගිය කළ...! විකෘති මානසිකයින් පිරිලා...

:       2       6

බද්රානි Saturday, 24 December 2022 03:02 AM

හිරුණිකා ෆොටෝ එකකුත් අරගෙන කියන්නේ මොකක්ද ආශු මහත්තයෝ? මම නම් ඕවා ගැන පුදුම වෙන්නේ නැහැ. කකුල් දෙකේ සත්තු ගැන තමයි හැමදාම මම මෙතන කතා කරන්නේ. සිංහලයෝ කියන්නේ ඒ තරමටම තිරිසන්නු. හැමෝම දන්නවා ඇතිනේ සිංහ සීවලී කතාව. තිරිසන් සතෙකුට ජාතක වෙච්ච ජාතියක් සතුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන විදිහ පේනවා ඇතිනේ ඔය කොයිකාටත්.. තිරිසන් සතෙක් වෙලා ඉපදුනත් කමක් නැහැ, මතු උපදින ආත්මෙක මේ තිරිසන් සිංහල ජාතියේ උපදින්න එපා මතු භවයකදීවත්. මෙවුන් තිරිසන්නුන්ටත් වඩා අන්ත තිරිසන් ජාතියක්!!

:       13       12

ලුම්බිණි Saturday, 24 December 2022 04:25 AM

මේ තවත් කිසිම වැඩක් නැති පිස්සු උන්නැහේ කෙනෙක්...

:       1       9

Don perea Saturday, 24 December 2022 04:29 AM

රනිල් සහ රෝගී ගෝලයෝ සෙට් එක...

:       1       10

C.K.Lankaputhra. Saturday, 24 December 2022 04:37 AM

අර ඉඩන් කේස් එක, තමන්ගේ කොම්පැනියට නොමිලේ ඉඩමක් අල්ලා ගන්න ඇරපු ලියුමෙන් කලිසම ගැලවුණාවත්ද?

:       2       4

C.K.Lankaputhra. Saturday, 24 December 2022 04:49 AM

නෑ නෑ මොන ඉඩන්ද.., බලු කේස් එකක්...

:       1       6

විජිත් Saturday, 24 December 2022 05:15 AM

වහාම මේ බලුපැටියාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න. මේ අහිංසක සතාට මොන මොන ලෙඩ බෝ වෙලාද දන්නේ නැහැ. "ආදර්ශා" මහත්මියට ස්තුති වන්ත විය යුතුයි.. මනුසතා ගැන සැක සිතී ඒ වීඩියෝ එක ගැනීම ගැන. මේ හාදයා ආශ්‍රය කරන " අනිත් අයත් " මේ වගේමද දන්නේ නැහැ. එක වගේ කුරුල්ලෝලු එක අත්තේ වහන්නේ. මිනිහා මහාචර්යා නිසා පරීක්ෂණයක් කළාද දන්නෙත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ... බල්ලා ඕක හපා කෑවේ නැත්තේ ඇයි...? අනේ මන්දා මගේ ඔලුව කැරකෙනවා... අපි ඉන්නේ ධර්මද්විපයේලු.. අවුරුදු 2500 ක ඉතිහාසේම බලු වුණාලු...

:       2       14

Perera Saturday, 24 December 2022 06:50 AM

බල්ලෙකුටවත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැති මහාචාර්යවරයෙක්...

:       2       14

සංක Saturday, 24 December 2022 07:14 AM

මුළු රටම ඊයේ TV නිවුස්වල දැක්කා මේ ජනාධිපති උපදේශක අසරණ සුනඛයෙක් එක්ක හැසිරෙන විලාසය. රට වලපල්ලට ඇරලා අසරණ මිනිස්සු පොළොවේ පස් කනවා.. එදා වේල කන්න. එහෙව් වෙලාවක මේ තක්කඩි දේශපාලුවන් රටේ සල්ලි කාබාසිනියා කර කර වනචාරී යුගයකට රටේ ඉතුරු ටිකත් නැති බංග කරනවා. රටම එකතු වී මේ දේශපාලන තක්කඩි රැල පන්නා දැමිය යුතුයි.

:       1       14

Aruna Ramanayake Saturday, 24 December 2022 10:23 AM

ශුවර් එකටම ලැබෙන ගාන මදි ඇති...

:       1       3

siri Saturday, 24 December 2022 01:16 PM

රෝගීන් සෙට් එකක් පාලනය කරන රටක් වෙලා කවදා ගොඩ එන්නද?

:       1       8

sam Saturday, 24 December 2022 02:10 PM

ගැලරිය පිනවන්න මෙවැනි මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවාට, ඒවායේ ප්‍රතිඵල ගැන කාටත් මතක් වෙන්නේ බෙල්ල මුලටම හිර වුණාමයි. අවසරයක් නොමැතිව පුද්ගලයෙකුගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ ගතකිරීම වරදක්. ඒවා ප්‍රසිද්ධ කිරීමත් බරපතල වරදක්. මේ සඳහා ලැබෙන දඬුවම වසර කිහිපයක සිර දඬුවමක් බව දැනගන්න කොට පරක්කු වැඩියි. මේ පුද්ගලයා සත්ව හිංසාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇත්නම්, ඒ සඳහාත් දඬුවමක් ලැබීම වැළැක්විය නොහැකියි.

:       11       4

පිටිගල මිලානෝ Saturday, 24 December 2022 02:48 PM

සුනඛ පෝතක මාරසිංහ...

:       1       10

පිටිගල මිලානෝ Saturday, 24 December 2022 04:11 PM

අඩුවකට තිබ්බේ මෙය විතරයි. දැන් ඉතිං ඒකෙනුත් ලංකාව ලෝකෙන්ම අංක එක.. බව්.. බව්.. බව්...

:       1       11

ranjith Saturday, 24 December 2022 05:47 PM

රටක අවාසනාවක්, ජනවරමක් නැති විකාර සෙට් එකකට රට ගියහැටි...

:       1       14

චන්දිම Sunday, 25 December 2022 09:06 AM

අනේ අම්මපා අපිටත් සිද්ද වුනානේ මේ වගේ පිස්සු මිනිස්සුන්ගෙන් පිරිච්ච උපදෙසකයෝ රෑනක් තියාගෙන ඉන්න දේසපාලන නායකයෙකුගේ පාලනය යටතේ ජිවත් වෙන්න. දෙය්යන්ගේ නාමෙන් තුන් හිතකින් වත් මේ කාලකන්නින්ට චන්දයක් වත් දීලද මෙහෙම වුනේ. නැහැනේ. කොහේදෝ ඉඳලා ඇවිත් රට අල්ලගත්තා. දැන් අපිට මොන දෙය්යන්ටද කියන්න වෙන්නේ. බලුකිස්තානේ වත් මේ වගේ දේවල් අහලා තියෙනවද නැහැනේ. දැන් ඊළඟට බලුකිස්තානේ තානාපති කමට යවල අපිටම බර පටවයි.

:       1       5

podi mole Sunday, 25 December 2022 10:48 AM

බුදුන් වහන්සේගේ කාලයෙත් මේවා වෙලා තියෙනවා. විස්තර දැනගන්න ඕනනම් කොසොල් රජතුමාගේ අගබිසව වෙලා හිටපු මල්ලිකා දේවියගේ කතාව ගූගල් කරලා බලන්න. දිනපතා රජවාසලේ පන්සියයක් නමකට දානේ දුන්න මල්ලිකා දේවියට මරුණායින් පස්සේ දවස් හතක් අපායේ යන්න සිදුවුණේ මොකද කියලා ගූගල් කරලා බලන්න.

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 57 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 744 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3503 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 928 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1331 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1094 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site