(ඩිල්ශානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 34, 623කි.
මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (30 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 82.3 % ක් බව කොරෝනා -19ට එරෙහි ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය වාර්තා කරයි. (සවස 4.15ට නිකුත් කළ වාර්තාවට අනුව)
තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 7,245කි.තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස ප්‍රතිශතයක් වශයෙන් 17.2 % කි.
අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති, කොරෝනා බවට සැක රෝගීන් ගණන 545කි.
පසුගිය පැය 24 තුළ තහවුරු කළ රෝගීන් ගණන 460කි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත ගණන 42,063කි.මරණ 195 කි.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසාදිතයන් සියයට 80 කට වඩා සුවයි
hesa Wednesday, 30 December 2020 03:18 PM
අනේ කොයිතරම් දෙයක්ද ඒක..? ඒ කියන රෝහල්වල නමත් සඳහන් කරනවා නම් හොඳයි නේද?
සඳුන් Wednesday, 30 December 2020 03:34 PM
සර් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්... අපි හරියට ප්‍රමාණවත්ව අහඹු සාම්පල පරීක්ෂා කරනවා නම්... තවමත් සමාජගත වී නොමැති මතයේ සිට සමීපතමයින් පසුපස පන්නාගෙන යන එකයි කරන්නේ... පුලුවන්නම් බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක බාහිර රෝගී සායනයක වැඩි ප්‍රමාණයක අහඹු සාම්පල් පරීක්ෂාවක් කරන්න සර්ට රෝහල් පොකුරක් හොයාගන්න පුළුවන් සර්ලගේ භාෂාවෙන්ම කියනවා නම්...
hesa Wednesday, 30 December 2020 05:49 PM
අනේ කොයිතරම් දෙයක්ද ඒක..? ඒ කියන රෝහල් වල නමත් සඳහන් කරනවා නම් හොඳයි නේද?