IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අකුරණදීත් විරෝධයක්

 

(මොහොමඩ්  ආසික්)

කොවිඩ්  -19 වයිරය ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අකුරණ ප්‍රදේශයේ සමාජ සේවා සහ තරුණ සංවිධාන පහක් එක්ව අද (01) සවස අකුරණ නගරයේදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.

අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පවා අකුරණ නගරයට එක්ව සිටි විශාල පිරිසක් සෞඛ්‍ය නීති අනුව ඒ 09 මාර්ගයේ රැඳී සිටිමින් විරෝධතාවයට එක්ව සිටියහ.

මෙම විරෝධතාවයට එක්ව සිටි පිරිස් සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදාහනය මෙන්ම  භූමදානයද නිර්දේශ කර ඇති බැවින් මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතියක් වන භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවැත්විණ.

 



අදහස් (5)

ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අකුරණදීත් විරෝධයක්

Gihan Friday, 01 January 2021 06:11 PM

හොඳ වෙලාවට පුතාණෝ පැරදුණේ..

:       0       1

වීරවිජේ Friday, 01 January 2021 06:28 PM

රටවල් 194න් එකකට යන්නකෝ..

:       0       1

sithum jayawardena Saturday, 02 January 2021 12:09 AM

ජපානයේ නීතිය සියළුම වර්ගයේ මිනිසුන් මැරුණු කළ ආදාහනය කළ යුතුමය. ඒක ජපන් ජාතිකයාද? වෙළඳාම පිණිස රැඳි සිටින පාකිස්ථාන්ද, බංග්ලාදේශ්ද? ඉරාන්, ඉරාක, ඊජිප්තුද, ලංකා මුස්ලිම් වරයෙක්ද? බෞද්ධද? ක්‍රිස්තියානිද? හින්දුද? මුස්ලිම්ද? ආගම්, ජාතිභේද නැත. නීතිය නම් කාටත් එකයි. ඒ නිසා කාටත් එක නීතියක් සෑදීම ආණ්ඩුවක වගවීමකි වගකීමකි. මේ නීති කිසිම අයුරකින්වත් වෙනස් නොවිය යුතුය. නීතිය නැමිය නොහැකි විය යුතුයි. නැමීමට ගිහින් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති වෙයි. ජපානයේ වතුර ඉතාමත් පිරිසිදු යයි ඔවුන් උදම් අනන්නේ මේ හේතුව නිසා විය යුතුයි...

:       0       1

saman Saturday, 02 January 2021 06:28 PM

අපට වඩා පහළින් පිහිටා ඇති නවසීලන්තයේද භූමදානය කරති. රටවල් 194 කම භූමදානය කරන්නට අවසර දී ඇත. ජලයෙන් වයිරසය බෝ වෙනවා කියා කිසිදු රටකින් වාර්තා වී නැත.

:       1       0

Ratne Sunday, 03 January 2021 05:17 AM

මළ සිරුරු ආදාහනය මඟින් ඔවුන්ගේ ආත්මයට යම් අගතියක් වන බවට සහ භූමදානය මඟින් සුගතියකට යන බවට විද්‍යාත්මකව තහවුරු කරන තෙක්, රටේ අනාගතය ගැන සිතා අවධානයකට රට ලක් කර ගැනීමෙන් තොරව දැනට ක්‍රියාත්මක නීතියට අනුව කොවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතුයි. සිරුර ආදාහනය මගින් ආත්මයට යම් අගතියක් වන බවට විද්‍යාත්මකව තහවුරු වුවහොත් එදින සිට ළඟම නෑදැයින්ගේ ඉල්ලීම අනුව භූමදානයට හෝ අවශ්‍ය පරිදි අවසන් කටයුතු කිරීමට අවසර ලබා දිය යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 0 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 63 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 14 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 239 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 1240 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 887 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site