(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්
Akila Wednesday, 31 August 2022 07:21 PM
රනිල්ගේ කොමිස් ගෝලයින්ගේ අතට යන්නේ නැති විදිහට, ඕක දුන්නොත් හොඳයි...
ravin Wednesday, 31 August 2022 08:56 PM
ඔය හින්දනේ ගිජු ලිහිණියෝ මන්නාරම පැත්තේ කූඩු තනන්න පටන්ගෙන තියෙන්නේ... කට්ටියම ආපහු වැඩ පටන් ගනීවි.
බද්රානි Wednesday, 31 August 2022 09:44 PM
ආයේ කතා දෙකක් නැහැ, මේ ඔක්කොම එකට එකතුවෙලා ඒ මුදලත් හොරකම් කරනවා. පුදුමේ කියන්නේ හොරු අතටමනේ සල්ලි දෙන්නේ..!!
chandima Thursday, 01 September 2022 02:20 AM
අපියි, මේ 225යි, ජනාධිපතියි නම් ටික කාලෙකින් යයි. ඉන්පස්සේ පොලියත් එක්ක ගෙවන්නකෝ පුතේ...!
Anuruddha Marasinghe Thursday, 01 September 2022 08:38 AM
මෙය වැරදි තොරතුරක්, වැරැද්ක් විය හැකයි, නමුත් මම හිතන්නේ මෙය ශ්‍රී ලංකා මාධ්‍ය අපේ රට විනාශ කරන නිසා මෙය වැරැද්දක් නොවේ. එය ඩොලර් මිලියන 200 කි. පාඩම 100million = 1 කෝටි 1000Million = 1 බිලියන ඒ ඇති. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අපේ රටට හානියක් වන අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන්න එපා. ඒ ගැන සිතන්න. දේශපාලනඥයන් සහ මාධ්යවේදීන්.