IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.

ක්‍රීඩා උළෙල සඳහා චීනය ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, හාර්බින් සිට යාබුලි නගර තෙක් දිවෙන අධිවේගී දුම්රිය ගමන් සහ යටිතල පහසුකම් සියල්ල සපයා ඇති බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය චීන ක්‍රීඩා බලධාරීන්ට සහ චීන රජයට තුති පුද කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස හාර්බින් තෝරා ගැනීම සිදුවූයේ 2023 ජූලි 8 වැනිදාය. ඒ අනුව, සියලු කටයුතු සූදානම් කිරීම සිදුවූයේ මාස 18 ක් වැනි කෙටි කාලයකිනි.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා ක්‍රීඩාංගන සකස් කිරීම මාස 18 ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීම ද ඔලිම්පික් කවුන්සිලයේ පැසැසුවට හේතුවක් වී ඇත.



අදහස් (0)

ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 436 0

මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.


දකුණු ආසියාවේ පරණම වෛද්‍ය පර්යේෂණායතනය බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 07 201 0

සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍ර වල පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


දුම්රිය රියදුරා කෝච්චිය දමා පැන ගිහින්
2025 පෙබරවාරි මස 07 952 0

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එ


‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”
2025 පෙබරවාරි මස 07 549 2

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම නඩු


කොරියා රැකියා දෙන බව කියා රට පුරා ජාවාරමක්
2025 පෙබරවාරි මස 07 168 0

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්
2025 පෙබරවාරි මස 07 744 1

ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසී‍ෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 99 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 811 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 757 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site