IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ආහාර දෙපාර්තමේන්තුවට දස කෝටියක පොල්ලක්

(ජේ.කේ.එල්. චාමින්ද)

ආහාර කොමසාරිස් දේපාර්තමේන්තුව රාජ්‍ය හා පුද්ගලික ආයතන සදහා බදුපදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් සදහා හිග  කුලිය වශයෙන් රුපියල් දසකෝටි අනුහතරලක්ෂ හැත්තැහයදහස් තිස්නමයක මුදලක් (109,476,039) අයවිමට ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 දින වනවිට මෙකි හිග බදුකුලි ආදායම අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ආහාර කොමසාරිස් දේපාර්තමෙන්තුව සතු ගබඩා 66ක් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට කුලි පදනම මත ලබා දි තිබුණි. එහි හිඟ කුලිය  මාස තුන ඉක්මවු ගබඩා 16ක් වෙනුවෙන් අයවිය යුතු මුදල රුපියල් 36,647,433කි.

විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව රාජ්‍ය ආයතන 12ක් ගොඩනැගිලි 123ක් පසුගිය කාලයේ දි බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුණි. මින් රාජ්‍ය ආයතන 10ක්  ගොඩනැගිලි 87ක් බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි තිබුනද අදාළ බදුකුලිය රජයේ තක්සේරු දේපාර්තමේන්තුව මගින් තක්සේරුකොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

රාජ්‍ය ආයතන 08ක්  ගොඩනැගිලි 85ක් පෞද්ගලික පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදි ඇති අතර ඉන් සියයට 95ක් අදාල බදුකුලි වටිනාකම තක්සේරු කර නොමැති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

 



අදහස් (2)

ආහාර දෙපාර්තමේන්තුවට දස කෝටියක පොල්ලක්

ගමේ එකාලා Tuesday, 13 September 2022 02:47 PM

රාජපක්ෂලා මුලුමහත් ජනතාවටම හොම්බෙන් යන්ඩ වැඩ සිද්ද කරපු එකේ ඕවා මොනවද ?

:       0       0

ravin Tuesday, 13 September 2022 05:06 PM

තක්සේරු කරන්නේ බදු දෙන්නේ පෙරද? පසුද? තක්සේරු නොකර බදු ඔප්පු සැකසුවේ කෙසේද? පිටිපස්සේ ඉන්න දේශපාලුවන්ගෙන් ඔය මුදල අයකරගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 10 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 175 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 157 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 554 2

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1153 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2695 3

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site