IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආහාර ප්‍රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි

(සුජිත් හේවාජුලිගේ )

රටට කොහෙන් හෝ ණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි  හෙයින්  ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අද සිටම වගාවට යොමුවීම වැදගත් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පැවසීය.

මේ අභියෝගය ජයගත හැක්කේ සියලු දෙනා පොළවට බැස්සොත් පමණක් බවද  ඔහු සඳහන් කළේය.

සරුසාර පොළවක් ඇති හෙයින් මේ අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව පැවසූ මායාදුන්නේ මහතා එක පුද්ගලයකු හෝ බඩගින්නෙ  නොතබන වැඩපිළිවෙල නිලධාරීන්ට  පෙන්වා දුන් බව ද සඳහන් කළේ‍ය.

රටේ තිබෙන සහල් ප්‍රමාණය ගැන හොඳින් දන්නා හෙයින් ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට ක්‍රමවේදයක් ඇති කරගත  යුතු බව ද ඔහු පැවසුවේය.



අදහස් (4)

ආහාර ප්‍රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි

Nanda Monday, 06 June 2022 11:39 AM

විශිෂ්ඨයි !

:       0       11

Prasheen Monday, 06 June 2022 11:40 AM

හැමෝම පොලොවට බැහැලා වගා සංග්‍රාමයක් පටන් ගමු. දේශපාලුවන්ගෙන් අපිට ලැබෙන දෙයක් නෑ..

:       0       14

fairoos Monday, 06 June 2022 12:38 PM

රටක් විදිහට අපි වලපල්ලට.. මේ කාලකණ්ණින් නිසා.

:       5       4

SISILMonday, 06 June 2022 01:38 PM

රටේ තිබෙන සහල් ප්‍රමාණය ගැන හොඳින් දන්නා හෙයින් ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට අවස්ස්ය නම් අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සියලු දෙනා පොළවට ගෙන්වා ගැනීමට නම් ගොවියන් අවශ්‍ය කරනාවූ පොහොර ලබාදෙන්න මෙවැනි ප්‍රකාශ හොට් ‌ඩෝග් (HOTDOG) කන නිලධාරියෙක් හැර වෙන කිසිවකුට කල නොහැක. ලේකම්වරුන්ගේ මෙවැනි කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රකාශ නිසා සියලු දෙනා පොළවට බැස්සොත් සිදුවන්නේ කුමක්ද කියා කිසිවකු නොහැක

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 99 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 331 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2323 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2877 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6646 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24583 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18846 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site