IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘‘ආහාර මිල පාලනයට පියවරක් ගත යුතුයි‘‘

(අජන්ත කුමාර අගලකඩ)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇතැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ (21)පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ඇතැම් ආහාර ද්‍රව්‍යවලට රජයෙන් පාලන මිලක් නියම කර ඇතත්, ඒවා වැඩි මිල ගණන්වලට අලෙවි කරන බව එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

මේ අතර, රජයෙන් පනවා ඇති මිල ගණන් වලට ඇතැම් මෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් කළද සමහර මහා පරිමාණ මෝල් හිමියන් සහල් නිකුත් නොකරන බව ද ඔවුන් පවසා ඇත .

බඩු මිල ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ

ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානයක්කාර, මහින්දානන්දඅලුත්ගමගේ ,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ගණනාවක් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බව වාර්තා වේ .

කිරිපිටි, සිමෙන්ති, ගෑස් ආදී ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා එහි දී පෙන්වා දී ඇති අතර, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව කඩිනමින් රැස්වී, ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීමට ද එහිදී තීන්දු වී ඇත.

 



අදහස් (0)

‘‘ආහාර මිල පාලනයට පියවරක් ගත යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1037 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 647 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 103 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 563 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 990 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 525 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site