IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආහාර වර්ජනයට ගිය රැඳවියන් දෙදෙනෙකුට ආසාධ්‍යයි

(ජයන්ත සමරකෝන්)
 
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් කිහිපදෙනෙකු ආරම්භ කර ඇති ආහාර වර්ජනයට සම්බන්ධ වූ රැඳවියන් දෙදෙනෙකු තරමක අසාධ්‍ය තත්වයෙන් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
‘චාමර සඳරුවන්’ සහා ‘ගොත අසංක’ යන රැඳවියෝ දෙදෙනා මෙලෙසින් අසාධ්‍ය තත්වයේ පසුවෙති.
 
අසාධ්‍ය තත්වයට පත්වන රැඳවියන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම සඳහා ඊ.සී.ජී. යන්ත්‍රයක් ද රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් ගිලන් ඇඳක් ද, සූදානම් කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් ඉකුත් 10 වැනිදා සිට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 45කු මෙම වර්ජනය ආරම්භ කර තිබූ අතර, එයින් 20දෙනෙකු මේ වනවිට වර්ජනය ප්‍රතික්ෂේප කර ආහාර ලබාගන්නා බවද පැවසේ.



අදහස් (5)

ආහාර වර්ජනයට ගිය රැඳවියන් දෙදෙනෙකුට ආසාධ්‍යයි

Love Sri lanka Sunday, 13 September 2020 08:56 AM

අනේ වදවෙන්න එපා එයාලා ගැන.. මොකද එයාලා රටට බරක්... පොළවට බරක්...

:       0       0

දිලාන් Sunday, 13 September 2020 10:45 AM

එල්ලුම් ගහත් ක්‍රියාත්මක නැති එකේ, අලුගෝසුවාගේ අතෙත් ලේ ගෑවෙන්නේ නැතිවෙන්නම වැඩේ ස්වභාවිකවම වෙන්න ඉඩ හරින්න..

:       0       0

thsitha Sunday, 13 September 2020 11:50 AM

නියමයිනේ... කෑම නැතිව තමයි මැරෙන්න යන්නේ..

:       0       1

Raveendra Sunday, 13 September 2020 01:09 PM

සිරකරුවෝද මනුෂ්සයෝය ... එබැවින් මෙම අහිංසක සිරකරුවන්ගේ සියලු ඉල්ලීම වහාම ලබා දෙනු ..!!!

:       1       0

BamunuarachchiTuesday, 15 September 2020 06:51 AM

එහෙනම් පොඩි ලැසී, කන්ජිපානි, වෙලේ සුදාගේ ඉල්ලීම් ඉක්මණටම දෙමු. මොකද චොකා මල්ලිගේ ඉල්ලීමත් ලැබුණානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 93 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 176 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 212 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 450 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1731 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 331 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site