IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇඟලුම් කම්හලේ ගම්පහ පදිංචි සේවකයන් සියලු දෙනාම කැඳවයි

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සියලුම සේවක සේවිකාවන්ට අද(07) සවස 4.00ට පෙර පහත සඳහන් ස්ථානවලට වාර්තා කරන ලෙසට පොලිසිය නියෝග කර ඇත.

ගම්පහ ස්ථිර පදිංචිකරුවන්, තාවකාලිකව නැවතී සිටින සේවක සේවිකාවන්ට මෙම විශේෂ නියෝගය නිකුත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පැමිණෙන සියලුම සේවක සේවිකාවන්ගේ තොරතුරු මෙම ස්ථානවලදී ලබාගෙන ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

කිසියම් සේවකයන් පිරිසක් ගම්පහ ප්‍රදේශයට පරිබාහිරව වෙනත් ස්ථානවල රැඳී සිටී නම් ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් සියලු තොරතුරු දැනුම් දෙන ලෙස අජිත්  රෝහණ මහතා සඳහන් කරයි.



අදහස් (2)

ඇඟලුම් කම්හලේ ගම්පහ පදිංචි සේවකයන් සියලු දෙනාම කැඳවයි

බිංකුන්ඩා Wednesday, 07 October 2020 10:05 AM

අදාල ආයතනයෙන් ගන්න බැරිද එහි සේවය කරන සියලු දෙනාගේ විස්තර? ඒ අනුව ඒ සියලු දෙනා ⁣පදිංචි ස්ථාන සොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයනතුරු තමන් සිටින නිවසේම ස්වයං නිරෝධායනය වන ලෙස කියන්න බැරිද? මේ විදිහට එක එක තැන්වලට පැමිණෙන්න කියලා දැනුම් දුන්නාම ඒ අයට රෝගය වැළඳී තිබේ නම් එන මග දිගට හමුවන, ගමන් කරන රථ පදවන සියලු දෙනාම අවදානමට ලක් වෙනවා නේද?

:       0       0

Nuwan Wednesday, 07 October 2020 10:29 AM

මිනිස්සුන්ව එහෙමෙහෙ ගෙන්න ගන්නේ නැතුව ඉන්න තැනක ඉන්න දුන්නා නම් තව මේක පැතිරෙන එක අවම කරගන්න පුළුවන්නේ. මොකක්ද මේ කරන අපබ්‍රංශ වැඩේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 700 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1209 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 880 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 485 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1309 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22833 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site