(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති.
සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම ඇ`ගුම් කම්හලේ සේවය කරති. නිරෝධායන නීති නොතකා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවය පැවැත්වීමෙන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබේ.
පසුව ඒ බව කොලොන්නේ දැනුම් දීමෙන් අනතුරුව එදින සිට පසුගිය 10දා තෙක් ඇ`ගලූම් කම්හල පාලනාධිකාරිය විසින් වසා දමා දමනු ලැබීය. වසා දැමූ ඇ`ගලූම් කම්හල යළි මැයි 10දා විවෘත කරනු ලැබීය. එදින සේවක සේවිකාවන් 140 දෙනෙකු පිසීආර් පරීක්‍ෂණයට ලක්කර තිබේ. ඉන් 40 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ ප‍්‍රතිඵල 12දා ලැබී තිබුණි. ඉන් කිසිවෙකුටත් ආසාදිත බවක් ස`දහන්ව නොතිබුණි.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක්
මරතේනිස් අයියා Friday, 14 May 2021 10:59 AM
රටේ පවතින තත්වය තුට්ටුවකට නොසළකමින් සෞඛ්‍ය නිර්දේශ නොපිළිපදිමින්.මෝඩයන් නොඑසේනම් තිරිසන් සතුන් රැළක් මෙන් කටයුතු කළ මේ පිරිස නටපු හැටි රටම දුටුවා. ඇත්කෙන්ම මේ වගේ උන්ට නිරෝධායන නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි