(අංජුල මහික වීරරත්න)
මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3600ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1800 ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගන්නා බව අමාත්‍යවරයා කීය.
කර්මාන්ත සඳහා තවත් ගෙඩි මිලියන 600ක අවශ්‍යතාවය ඇතැයි කී අමාත්‍යවරයා මෙම පරතරය පියවා ගැනීම සඳහා අඩු තරමින් එක් ගසකින් ලබා ගන්නා ප්‍රමාණය පොල් ගෙඩි දෙකකින්වත් ඉහළ දැමිය යුතු යැයි පැවසීය.
එමෙන්ම රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් විසින් වාර්ෂිකව විනාශ කරන පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 250ද ඉක්මවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සූරියවැව විහරගල ගම්මානයේ ගොවි පවුල් සියයකට නොමිලයේ පොල් පැල බෙදා දීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් වගා වැඩසටහන යටතේ මේ වනවිට පොල් පැල 50,000ක් නොමිලයේ බෙදා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇති තරම් පොල් කන්න සැලසුමක් හදයි
චන්දන Sunday, 31 December 2023 06:17 PM
මෙයාගේ කයිවාරු තියෙනවා..වැඩ බිංදුවයි...
දිමුත්Monday, 01 January 2024 11:02 AM
ඒක නං ඇත්ත.
විජිත් Sunday, 31 December 2023 10:00 PM
ඔය කයිවාරු තවත් අපිට එපා,අපි තමන්ව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අපි කොහොම හරි පොල් කනවා නමුත් තමුන්ට හෙට අනිද්දාම කන්න වෙන්නේ " පස් ".හැබැයි පස් කන්න ඉස්සෙල්ලා...කරලා තියෙන අලුගුත්තේරු හොර කපටි අම්බ්‍රෂ්ට වැඩවලට " හිරබත් " කන්න වෙනවාමයි.හිරෙන් එලියට ආපු කාලෙක ගමේ කොල්ලෝ කුරුට්ටන්ගෙන් ගුටි කාලා ..අන්තිමට පස්කන්න වෙනවා.
chandima Monday, 01 January 2024 01:06 AM
පොල් මෝඩයෝ කොහෙද සැලසුම් හදන්නේ ?පොල්පලා බෙදලා චන්දෙ දෙයි කියලා හිතුවද ?
chandima Monday, 01 January 2024 01:09 AM
මින් අවුරුදු 30 කට හතළිහකට කලින් තිබුණු ජීවන වියදමට වඩා සිය ගුණයක් ජීවන වියදම වැඩි වෙලා.පොහොර මිල වැඩි වෙලා .නමුත් පොල් ගෙඩියක මිල වැඩිවෙලා තියෙන්නේ කීයකින්ද ?ඉතින් මොනා ගොනාද පොල් වවන්න උනන්දු වෙන්නේ ?
Chandima Monday, 01 January 2024 06:30 AM
ඔහෙලා ඔක්කොමල පුද්ගලික අරමුනු ගැන මෙච්චර කල් හිතුව මිසක් රට ගැන හිතුවෙ නැති නිසා තමයි රට අද මෙ තත්වෙ තියෙන්නෙ.
Lalla Monday, 01 January 2024 08:53 AM
රිලවුන් දඬු ලේනුන් වඳුරන් ගෙඩි කනව.. ඉත්තෑවන් පැල විනාශ කරනව. මේ සතුන් වඳ නොකර ලංකාවේ කිසිම වගාවක් බෑ. තලගොයා තව ප්‍රශ්නයක්...