IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඇදිරි නීතියෙන් රටම පාළුවට

 

 

ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21)  නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්‍රවාහන සේවා සියල්ලද අඩපණ වී තිබේ.

දැඩි පොලීස් ආරක්ෂාවක්ද තැන තැන යොදවාඇති අයුරු දකින්න ඇත.

 

 ඊයේ  (21) සවස  පැනවූ ඇදිරිනිතීය අද උදෑසන 6ට අවසන් වීමට නියමිතව තිබුණ  අද (22) උදෑසන ඇදිරිනීතිය යළි දහවල් 12 දක්වා දීර්ඝ කළේය.

රටේ සමස්ථ තත්ත්වය ඉතා සාමකාමී අයුරින් ක්‍රියාත්මක වන බවද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

එමෙන්ම ඇදිරි නිතිය හමුවේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා ගමන් කරන පිරිසට සහ මැතිවරණ රාජකාරි සදහා ගොස් පැමිණෙන වාහන සහ නිලධාරින්ට පමණක් ගමන් කිරිමට අවසර ලබා දි ඇති අතර, අවසර නොලත් කිසිදු අයෙකුට නගර හරහා ගමන් කිරිමට අවසර ලබා නොදෙයි.


       

(රංජිත් රාජපක්ෂ)  - හැටන්


       

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) - හෝමාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) - කැස්බෑව


(තිලකරත්න දිසානායක) - ගම්පහ


(සිරිපුර මදුශානි අබේසිංහ)


 



අදහස් (0)

ඇදිරි නීතියෙන් රටම පාළුවට

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 77 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 315 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 471 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 123 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 376 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site