( වසන්ත චන්ද්‍රපාල)
ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා ඇඳ යට රහසිගතව සඟවා තැබූ සැකකරුවෙකු කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරු පොලිස් වසමට අයත් ජනප්‍රිය පාසලක් අසල නිවසක කල්මුණේ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ(10 ) සවස සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබිය.
මෙම සෝදිසියේදී නිවසේ ඇඳ යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 169 ක් සොයා ගත් අතර . 33 හැවිරිදි සැකකරුවෙකු වන නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා සයින්දමරුදු පොලිස් ස්ථානයට භාරදී තිබේ.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොය
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුම
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම් පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනු
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11)
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇද යටින් කේරළගංජා මතුවෙයි