(ඉෂාන් සංජීව)
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා වෙල්බි පියතුමාඅද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ
sirimal Thursday, 29 August 2019 12:39 PM
කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ ?
chandimaThursday, 29 August 2019 11:09 PM
සිරිමල් පියතුමාව ඉස්සර ඉඳන්ම දන්නවා වගේ නේද? මොකද, පියතුමාගේ මොකවත් අඩුපාඩුවක් එහෙම පෙනෙනවද ඉස්සරට වඩා?
ruwanFriday, 30 August 2019 04:14 AM
ඉස්සරහට බලාගන්නකෝ ඉන්න විදිහ.
sirimalFriday, 30 August 2019 07:46 AM
බලය ලැබුනොත් නම් ඉතින් තමන්ට අවශ්‍ය තෙල් බේරෙන පින්තුර සහ වාර්තා විතරක් පලකරවා ගන්න පුළුවන් වේවි. අපි දැක්කනේ ඒකාලේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් පොල්ගස් උසට රට පුරාම අටවල තිබුන "දුටු පමණින් ඔනෑම සතුරෙක් පවා වශීවෙන" ජාතියේ කටවුට්. ඒවගේ කාලයක්ද ආයෙත් අවශ්‍ය ?
Chathuri Thursday, 29 August 2019 03:32 PM
දැන් කියන්න එපා , මේ පියතුමා කිව්වා මේ රට ට අවශ්‍ය නායකයා ගෝටා කිව්වා කියලා , අනේ දෙවියනේ මට වුනු. වියෝවා , මගේ බලේ හොරු අරගෙන ගියෝයා
CHANDIMA Saturday, 31 August 2019 01:43 AM
මෙය ජනාධිපති වෙලා ඉද්දී, සුද්දන් පුළුවන් තරම් කෙනෙහිලි කළා රනිල්ට පුටුව අරන් දෙන්න. නූල්වලින් නටවනකල් නැටුවට, නුල් අතහැරියොත් නිකන්ම නිකන් රූකඩයක් කියලා මේ රටවල් වලට තේරුනේ නැහැ. වෙන එකක් තියා රනිල්ව බලයේ තියාගන්න උදව් දෙනවට මෛත්‍රීට කිව්වේ නැතුව විතරයි. වැඩේ හරිගියේ නැහැ. මොනවා කළත් පඹය පඹයාමයි. අන්තිමේ අායෙත් මහින්ද ඇරෙන්න වෙන කෙනෙක් නැහැ වගේ පෙනෙන කොට මහින්ද ඒ පැත්තට නම්මා ගන්න කතා කරකර බුරුතු පිටින් එනවා. ඒ මහින්දටවත් රටටවත් ආදරේට නෙමෙයි චීනා ඇවිත් රජවෙයි කියන බයට... ඇත්තටම අපේ රටවැසියන්ට ආදරේ නම් පසුගිය අවුරුදු හතරේම මෙයාලට කරන්න දේවල් තිබුණා. දැන් ආගමික නායකයෝ, තානාපතිවරු, විශේෂ නියෝජිතයන් වැළ නොකැඩි මහින්ද වටේ කැරකෙනවා. ඔය කියන සහජීවනේ ගැන දේශනා කරන්නවත් අපේ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතා කරන්නවත් ඒකාලේ මැස්සෙක්වත් උන්නේ නැහැ.