IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු

ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුහුසුළුව සැරසෙන අයුරු දකින්නට ලැබිණි.

ඔවුන් සෞඛ්‍යාරක්ෂිත අයුරින් එම කාර්යන්හි නියැලෙන අයුරු දකින්නට ලැබිණි.


උතුරේ ප්‍රදේශ

(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)


 

උතුරේ ප්‍රදේශ

(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)


 

නිකවැරටිය නගරය

(ඡායාරූප - ප්‍රියානි මංගලිකා )


හැටන් නගරය

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )


ගාල්ල නගරය

(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )


මඩකලපුව නගරය

(ඡායාරූප - ටි එල් ජව්ෆර්කාන්)


බෙන්තොට ,දෝපේ ඇල්පිටිය

(ජේ.ඉඳුරුවගේ )

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නගරයට ආ ජනතාවට නොමිලේ කොස් බෙදාදීම


තලවකැලේ

ශාන්ත චන්ද්‍රසිරි


අලුත්ගම

තුසිත කුමාර ද සිල්වා


සදලංකාව-හේමලතා ඩී හේවගේ


අරණායක - ප්‍රදීප් කුමාර


මහනුවර

මොහොමඩ් ආසික්


හැටන් 

රංජිත් රාජපක්ෂ

 



අදහස් (10)

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු

Akila Monday, 06 April 2020 04:18 AM

ඇඳිරි නිතිය ඉවත් කලත් සති පොළවල් , මාළු මාකට් එහෙම තව දුරත් වහල තියන්න නියෝග දුන්නනම් හොඳයි. මේ රුප වලිනුත් පෙනෙනවා ඒවායේ සෙනග එක ගොඩේ තෙරපෙන හැටි... විකුණන අයට ගානකුත් නැහැ , බඩු ගන්න එන අයට ගානකුත් නැහැ..

:       2       73

ලාල් Monday, 06 April 2020 02:06 PM

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා, දැනටමත් ආසාදනය වී ඇති අයට මුහුණු ආවරණ පැළදීම අත්‍යවශ්‍ය වෙනවා. දැනටමත් ආසාදනය වී ඇති සමහර අය (asymptomatic people) තමන් ආසාදනය වී ඇති බව දන්නෙත් නැහැ. කොරෝනා වෛරසය මුඛය, නාසය සහ ඇස් හරහා සම්ප්‍රේෂණය වෙන්නෙ කියල කියනවා. මුහුණු ආවරණයෙන් ඇස් ආවරණය වෙන්නෙ නෑ. ඔබ වෛරසයට නිරාවරණය උනොත් වෛරසය මුහුණට පමණක් නොවේ ඔබේ මුළු සිරුරටම වැටෙනවා.... ඒ නිසා ඔබ නිවසින් පිටතට ගොස් වෙනත් පුද්ගලයින් සමඟ ගැවසුනොත් හොඳම දේ නම් නිවසට පැමිණි විට ඇදුම් ඉවත් කර ස්නානය කරන එකයි, ඇදුම් ටික සේදීමයි.

:       2       17

ලාල් Monday, 06 April 2020 02:07 PM

COVID-19 වෛරසයේ ප්‍රමාණය 0.1 සහ මයික්‍රෝන 0.2 (මිනිස් හිසකෙස් දළ වශයෙන් මයික්‍රෝන 100 ක විෂ්කම්භයක් ඇත) මෙම වෛරසයට රෙදි වල සිදුරු හරහා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මෙම වෛරසය නැවැත්වීම සඳහා කාර්යක්ෂම යැයි කියන්නේ අධි-කාර්යක්ෂම අංශු පෙරහන් (HEPA - high-efficiency particle air) මුහුණු ආවරණ. නමුත් ශුභාරංචිය නම් වෛරසයට තනිවම ගමන් කළ නොහැකි වීමයි. එයට මිනිස් ශ්ලේෂ්මල බින්දු අවශ්‍යයි ගමන් කිරීමට. මේ ශ්ලේෂ්මල බින්දු සාමාන්‍ය මුහුණු ආවරණ වල සිරවීමට තරම් විශාලයි. නමුත් මෙම බිඳිති මුහුණු ආවරණ මත වියළීමට ඉඩ නොදෙන්න - දිගු කාලයක් ඒවා භාවිතා නොකරන්න.( ලුණු හා බේකින් සෝඩා ද්‍රාවණයක් ඉසීම ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි).

:       2       14

wije Monday, 06 April 2020 04:19 PM

Akila පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. සති පොළවල්, මාළු මාකට් තවදුරටත් වහලා දැම්මාම මිනිස්සු කන්නේ මොනවද?

:       45       41

AkilaTuesday, 07 April 2020 01:18 AM

අපි ඉන්න කොළඹ දිස්ත්රික්කයේ , මෙහෙ කිසිම පොලක් මාර්කට් එකක් නැහැ සුමාන ගණනකින් , එත් ඒ හැම දෙයක්ම ලොරි මගින් නිවෙස් වලට පැමිණෙනවා...

:       2       1

athuraWednesday, 08 April 2020 04:09 AM

මමත් ඉන්නේ කොලබ තමයි මහත්මයා ඔය කියන ලොරි අපේ අතුරු පාරේ නම් එන්නේ නැහැ.

:       1       2

lalithm Tuesday, 07 April 2020 03:21 AM

මාස ගණනකට බඩු ස්ටොක් කරලා තියාගන්න පුළුවන් අලුත් සල්ලිකාරයෙක් කියන කතාවක් හෝ තමන්ගේ ආහාර වේල ලැබෙන්නේ කොහෙන්ද කියල දන්නේ නැති සුකිරි බට්ටෙක් කියපු කතාවක්. ඔවුන් ප්‍රායෝගික නැහැ එදා වේල හොයාගන්න මිනිසුන් විඳින දුක ගැන. කලයුත්තේ හැකි පමණ මිනිසුන් දුරස්ථ කර ගම් වලට බඩු බෙදා හැරීම සහන මිලකට. අනික මේ වගේ පොළවල්, පාමසි බැංකු වගේ ස්ථානවල සේවය කරන අයගේ ජීවිතත් අනතුරේ මේ විදියට හැසිරෙන මිනිසුන් නිසා. ඒක ඇත්ත.

:       73       103

saman Tuesday, 07 April 2020 06:09 AM

ඔය හැම දුකක්ම සාමාන්‍ය මිනිසුන්ට පමණයි. අර චන්ද කාලෙට එලි බහින 225 න් එක්කෙනෙක්වත් ඔය පෝලිම් වල ඉන්නවා දැකල තියෙනවද? ඒ අය රටේ මෝඩ චන්දදායකයින්ගේ කර පිටින් ගිහින් සුර සැප විඳිනවා.චන්දේ දුන්නු අය පෝලිම් වල අපා දුක් විඳිනවා.

:       0       117

rasika Tuesday, 07 April 2020 06:42 AM

කල්පනා කරන්න.මේ පෝලිම් ඉස්පිරිතාල ඉදිරිපිට දකින්න නොලැබේවා !

:       1       23

ranaTuesday, 07 April 2020 10:33 AM

දැන් කියා විශාල වෙනසක් ??

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 109 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 369 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 689 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 3461 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 765 1

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 308 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 163 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site