(ඉන්දිකා රාමනායක)
ගම්පහ,මිනුවන්ගොඩ,වේයන්ගොඩ හා දිවුලපිටිය යන පොලිස්බල ප්‍රදේශවලට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් එම ප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් නේවාසිකාගාර වලින් පිටව යෑමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඇඳිරිනීතිය පැනවූවද එම නේවාසිකාගාරවල රැදී සිටිය යුතු බවත් ඔවුන් ගම් ප්‍රදේශවලට පිටත් කර හැරීමෙන් වළකින ලෙසට ඔවුන් සේවය කරන කර්මාන්තශාලාවන් හි කළමනාකාරීත්වයට දන්වා සිටි බව ඒ මහතා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඇඳිරිය ඇති තැන්වල කම්හල් සේවකයන් ගම්බිම් යන්න එපා’
de silva Tuesday, 06 October 2020 12:22 PM
ගම්බිම් බලා යන්න එපානම් අතරමංවන සේවකයන්ට ආහාරපාන ඉඳුම් හිටුම් වැනි මූලික අවශ්‍යතා රජය මගින් සපයන්න.
de silva Tuesday, 06 October 2020 02:39 PM
එසේ නොකළොත් සේවකයෝ අර ඉන්දියාවේ කළා වගේ රාත්‍රියට හොර රහසේ ගෙවල්වල ගියොත් ඔක්කොම අවුල් වෙනවා.