IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර මුහුදු වෙරළට තල්මසුන්  පිරිසක්  පැමිණිමත් සමඟ  ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා  විශාල පිරිසක්  රැස්ව සිටිති.

අඩි 10 සිට 25 දක්වා විශාලත්වයෙන් යුත්  එම  තල්මසුන් නැවත දියඹට  යොමු කිරීම සඳහා  කිරීම සඳහා එහි පැමිණි තරුණයන්  මේ වන විට  කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .  

 



අදහස් (6)

ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති

සඳන් Monday, 02 November 2020 12:33 PM

රටට නිරෝධායන නීතිරීති ගැසට් කලේ මේ වගේ අයව නවත්වන්න. අජිත් රෝහණ මහතානණි පටන්ගන්න මෙතැනින් ....

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 02 November 2020 01:04 PM

කුමක් හෝ ඉදිරි අනාගතයේදී සිදුවිය හැකි දෙයකට මෙය ඉඟියක් නොවේද .. ? කිසියම් පරසර විපර්යාසයක් සිදුවෙන බව මෙයින් ප්‍රදර්ශනය වෙනවා නොවේද .. ?

:       1       0

vidya Monday, 02 November 2020 06:09 PM

පරිසම් වන්න දරුවනේ. කොච්චර හොඳ වැඩක්ද.?

:       0       1

ලුම්බිණි Monday, 02 November 2020 11:41 PM

කෝ මේ වනජීවී කණ්ඩායම? පොඩ්ඩක් ඇවිත් උදවු කරන්න. ගෙදර ඉඳන් වැඩ කරලා මේ සතුන් බේරා ගන්න බැහැ.

:       1       0

Perera Tuesday, 03 November 2020 02:14 AM

එක පැත්තකින් රටෙ නීතියට ගිහින් තියෙන කල පෙනී යනවා. අනික් අතට රටෙ මිනිස්සුන්ට තල් මසුන් දැකගැනීම විනා , මෙහෙම තල්මසුන් ගොඩ එන්නේ භූ චලනයක් හෝ වෙනයම් අනතුරුදායක තත්වයක්ද යන්න ගැන කිසිම පැකිළීමක් නැති බව පෙනී යාමයි.. මෙ ගැන සෙවීමට රජයක්ද නොමැති ගාණයි.

:       1       0

වසන්ත හේරත් Tuesday, 03 November 2020 05:35 AM

ඒකට කමක් නැහැ. තල්මසුන් ඉන්නේ වෙරලේ ගෙයක් ඇතුලේ නොවේ නිසා කොරෝනා බෝවන්න අපහසුයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 63 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 5 0

ශ්‍රී ලංකාවට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ හතළිහක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යායාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (16) අත


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 285 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 109 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1086 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1290 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site