(රන්ජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි
Sunil Wednesday, 11 January 2023 03:42 AM
නියමිත ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට කැබිනට් මණ්ඩලයම අකුල් හෙලීම රජයේ දේශපාලන බංකොලොත්භාවය මැනවින් පිළිඹිබු කරයි.
ranjith Wednesday, 11 January 2023 05:24 AM
පෞරෂයක් ඇති රජයේ නිලධාරීන්ට ගෞරවය පිරිනමමු.
siri Wednesday, 11 January 2023 05:29 AM
බලතණ්හාවට අලි පොහොට්ටු ආණ්ඩුව හත්පොලේ ගාගන්නවා .රට ගොඩගන්නවාට වඩා බලයේ ඉන්න තමා ඔට්ටුවෙන්නේ
ashok Wednesday, 11 January 2023 06:49 AM
හරි ජනමතයක් නැති මේ ආණ්ඩුව භාණ්ඩාගාරය තමන්ගේ දේපොළක් විදියට අරන්. බල තන්හාවට ඡන්දෙනට සල්ලි දෙන්නේ නැහැ කියලා ඡන්ද නොතියා ඉන්න හදන හැටි. මේ වගේ පෙරේත ආණ්ඩුවක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.
nanda Wednesday, 11 January 2023 06:51 AM
රජයෙ නිලදාරින් ලෙස ජනතාවගෙ පැත්තෙ හිට ගැනීම ගැන ඔබ සැමට ප්‍රනාමය
fairoos Wednesday, 11 January 2023 12:35 PM
බයියන්ට රටට හෙණ ගැහුවොත් කමක් නැහැ.. තමන්ගේ නායකයන් බලයේ ඉන්න ඕනෑ...