IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’ඇමතිකම් ගත්තේ ඒවට කෑදර පිරිසක්’’

 

(සුජිත් හේවාජුලිගේ )

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට විපක්ෂයේ එකඟත්වයක් තිබුණද ආණ්ඩු පක්ෂයේ එකගත්වයක් තවමත් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

තම පක්ෂය  ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට  සූදානම් නැති නමුත් ඇමතිකම් වලට ආසාවෙන් සිටින පිරිසක් පක්ෂයේ  තීරණයට පිටින් කටයුතු කර ඇති බවත්  එය ඒ අයගේ අදහස බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

කැබිනට් ඇමතිවරුන් තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇතැයිද ඔහු  පැවසුවේය.



අදහස් (6)

’’ඇමතිකම් ගත්තේ ඒවට කෑදර පිරිසක්’’

ganegoda Monday, 19 September 2022 12:15 PM

ඔක ඉතින් ලංකාවෙ දේශපාලන ඉතිහාසයෙ අලුත් දෙයක් නෙමෙයිනෙ ! එත් දැන් ඔහෙ මොකද මෙ " නයා මැරිච්ච අහිකුන්ටිකයා " වගෙ ගිය ගිය තැන හඩා වැටෙන්නෙ ??

:       0       4

Bamunuarachchi Monday, 19 September 2022 12:47 PM

අයියෝ සිරිසේන, ඔහේ ජනාධිපතිකමට කෑදරකමේ ඉන්නවා වගේ තමයි.

:       0       5

tikiraMonday, 19 September 2022 03:24 PM

ඔව් ආරච්චි මාමෙ හරියට හරි... දෙන්නයි තියෙන්නේ මඩුවලිගයෙන් අමතක නොවෙන්න..

:       0       4

Hafeel Monday, 19 September 2022 01:58 PM

ඔයාත් කෑදරකම නිසා තමයි අදටත් මන්ත්‍රීවෙලා ඉන්නෙත්. එදා 2015 ජනාධිපතිවරණ සමයේ මෙයා කිව්වේ එකම එක පාරයි ජනාධිපති ධුරයේ ඉන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අවුරුදු පහෙන් විශ්‍රාම ගිහින් පොළන්නරුව මහ ගෙදරට ගිහින් විශ්‍රාම ජීවිතය ගත කරනවා කියලා. දැන් පොළන්නරුව මහ ගෙදර අමතක කරලා කොළඹදී මහජන මුදලින් නඩත්තු කරන සුපිරි මාලිගාවක විනෝද වෙනවා. මේවා කෑදර නොවේද?

:       0       8

jayasekara Monday, 19 September 2022 02:10 PM

ජනාධිපති කම ගත්තෙ.. ආප්ප වලට කෑදර අයෙක්....

:       0       8

ගමේ එකාලා Monday, 19 September 2022 05:05 PM

දේශපාලුවන් කවුරුත් බලයට කෑදරයි. අපි නම් ඔය ටික දැනගෙන හුඟක් කල්... රිලවුන් වගේ එහෙට මෙහෙට පැනපැන බලයේ ඉන්න හදපු දේශපාලුවන් කී දෙනෙක් කියලද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 194 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 101 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 492 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 165 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1438 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 341 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site