IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඇමතිටත් වලංගු නැති පොහොර සමාගම් වලින් පඩි ගන්න නිලධාරීන් කවුද?

(යොහාන් භාසුර)

කෘෂිකර්ම අමා්‍යංශයේ ගොඩක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යංශය සමඟ නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ඔබ මතක තියාගන්න මේකෙ ඉන්නේ මේක හරවන්න උත්සාහ කරන්න. මේක ‘මාෆියා’ එකක්. මේකට යටවෙලා. කණගාටුවෙන් උණත් කියන්න ඕන මමත් ඇමතිතුමාත් පුදුම අමාරුවකින් මේක ඇඳගෙන යන්නේ. අපේ සමහර නිලධාරීන් අපිත් එක්ක නෑ. ඒ නම් ලිස්ට් එළියට දාන්න හොඳ නෑ. එළියට දැම්මොත් අපිට වැඩ කරන්න මිනිස්සු නැති වෙයි” 



අදහස් (15)

ඇමතිටත් වලංගු නැති පොහොර සමාගම් වලින් පඩි ගන්න නිලධාරීන් කවුද?

Perera Thursday, 28 October 2021 12:14 AM

වැඩ කරන්න අමාරු නම් දාලා යන්න කෝ රටට වදයක් නොවී

:       1       8

jude perera Thursday, 28 October 2021 04:41 AM

එහෙම අය ඉන්නවානම් පරීක්ෂණයක් කරලා එලියට දාන්න.

:       1       7

Ratne Thursday, 28 October 2021 05:57 AM

2020 වන විට ඔබලා සමග රටේ ජනතාවගෙන් 70% කට වැඩිය සිටි නමුත්, අවසාන මාස 12 තුළ එය වෙනස් වී ඇත. ඒ අනුව උද්ධජ්ච සහ කපටි ඔබලා සමග ඉන්නේ රටේ ජනතාවගෙන් 30% කටත් වඩා අඩු ප්‍රමාණයකි. තවද ගොවීන් සහ ගුරුවරුන් අතරින් 85% කට වඩා ඔබලාගේ ක්‍රියාකලාපය පිළිබඳව කළ කිරී ඇත.

:       3       6

ගොවිරාළ Thursday, 28 October 2021 06:36 AM

මමත් ඇමතිතුමාත් කියලා ඇමතිවරයා කියනකොට ඇත්තටම ඇමති කවුද .නිළධාරින්ගේ නම් ප්‍රසිද්ධ කලොත් වැඩ කරන්න කෙනෙක් නැතිවෙනව කියන්නෙ කොහොමද, එවුන් පොහොර සමාගම්වලට වැඩකරනවා නම් අමාත්‍යාංශයේ වැඩ කරන්නෙ නැහැනේ ,එහෙම රට කන එවුන් කියන්න

:       2       8

Perera Thursday, 28 October 2021 06:47 AM

එක පැත්තක කම්පැනි වලින් පඩි ගන්නේ රජයේ නිලධාරීන් ,අනික් පැත්තේ කම්පැනි වලින් කොමිස් ගන්නේ මැති ඇමතිලා .ඔය දෙකට මදි වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සු නැත්තටම නැති වෙලා රටත් ගොඩගන්න බැරි තරමටම විනාශ වෙලා

:       0       8

සමිත සේනක අලුත්ගමගේ Thursday, 28 October 2021 07:05 AM

කරුණාකර ඒ නම් ලිස්ට් එක ප්‍රසිද්ධ කරන්න.එසේ නොකරන්නේ ඇයි ? ඔබතුමා මේ කියනා කතාව හිතලුවක් නොවේ නම්, ඒ නම් සියල්ල හෙළිකළ යුතුයි.

:       1       10

JAYATH Thursday, 28 October 2021 11:45 AM

මේ දේශපාලන අමාරුකාරය ලොකු තොලක් තිය පලියට ඇදබාන කෙබර වලට අපි රැවටෙන්නේ නැහැ . මතකද ඡන්දෙට කලින් කියපු කෙබරය ? තරග පාවාදීම ගැන ? බයිලා තමයි

:       2       8

Nuwan Thursday, 28 October 2021 11:51 AM

20 ත් සම්මත කරගෙන 3/2 ත් අතේ තියාගෙන පොඩි දෙයක් වත් හරියට කරන්න බහ කියන්නේ නොහැකියාව ලොක්කා

:       2       8

S.බණ්ඩාර Thursday, 28 October 2021 12:26 PM

ඒ වගේම තමා පාර්ලිමේන්තුවෙත්, හොරු ටික අයින් කලොත් ටික දෙනයි ඉතුරු වෙන්නෙ. ඉතින් පාර්ලිමේන්තුවත් කරගෙන යන්න අපහසු වෙනවා.

:       1       4

වීරවීජේ Thursday, 28 October 2021 12:42 PM

නොරොච්චෝලෙට කතා කරන්න පුලුවන්නම් කියයි...

:       0       0

Sisiko Thursday, 28 October 2021 12:50 PM

‘බුද්ධි‘ යනු එවන් කෙනෙක්...

:       0       0

Prabha Thursday, 28 October 2021 01:19 PM

එක වතාවක් කිවුවා ක්‍රීඩකයෙක් හවුල් නොවී තරඟයක් පාවා දුන්නා කියලා

:       0       2

Nuwan Thursday, 28 October 2021 01:48 PM

එස් .බණ්ඩාර ,ඇමති මණ්ඩලේ 25 හිටියා නම් මේ පුංචි රට හරියට කරන්න පුළුවන්

:       0       2

Sunil Thursday, 28 October 2021 02:10 PM

පොහොර කොහොම වෙටහ්ත් රටම අච්චාරුවක් වෙලා

:       0       2

ජනතා හඩ Friday, 29 October 2021 10:36 AM

‘හොරු සමග හෙළුවෙන්’ නාට්‍යය බලබලා ඉන්න කැමති ජනතාව ඉන්න රටක් නිසා, “ඕවා එච්චර ගණන් ගන්න එපා. කවුරුත් ලංකාවේ හොරකම් කරනවා යැයි” කියමින් සිටින ඡන්ද දායකයින්ට දෙන පණිවිඩය මෙවර මේ ආණ්ඩුවෙන් හොඳටම දුන්නා. දැන් ඉතින් ත්‍රස්තවාදීන් පෙන්නා තවත් නාට්‍ය පිටපතක් සාදා ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා මේ වගේ අවස්ථාවාදී මෝඩ මිනිසුන්ගෙන් ඊළඟ ඡන්දෙනුත් දිනන එක ගැන ආයේ සැකයක් නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1270 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2776 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 669 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 440 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1412 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site