(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතට
naan Wednesday, 01 June 2022 05:04 PM
පක්ෂ, පාට.. ඔයාලගේ බොරු නීති වැඩක් නැහැ මහත්තයා... රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න ක්‍රියාකාරී වෙන්න කණ්ඩායම මෙහෙයවන්න. බොරු දේශපාලන කතා වැඩක් නැහැ. ඔයාලත් මේවාට වගකියන්න ඕනෑ. බලයම හොය හොයා පිස්සු නටන්න එපා.
ganegoda Wednesday, 01 June 2022 05:59 PM
එහෙම වුණොත් ඉතින් ඉතුරුවෙන කෙනෙක් නැහැනේ...!
Demuni Uduwara Thursday, 02 June 2022 05:06 AM
නිලතල දැරීම පමණක් නොව සාමාජිකත්වයද ඉවත් කළ යුතුය. එය තරුණයන්ට පිරිනමන්න. පක්‍ෂයේ පැවැත්මට විනය හොඳින් රැකිය යුතුයි!
ජයලත් Thursday, 02 June 2022 05:26 AM
2015 ශ්‍රී ලංා නිදහස් පක්ශයේ ඉදල ආප්ප කාල අලියගෙ වල්ගෙ එල්ලිල ජනාධිපති වෙලා ජනාධිපති වෙන්න උදව් දීපු රනිල් මහත්තය එලියට දාල මුල අමතක මේ මිනිහගෙ තමයි පෂ සාමාජිකත් වය නවත්තන්න ඕන.