(සනත් ගමගේ)
ලංකා ලුණු සමාගමේ පාලනාධිකාරිය ඉවත් කරන ලෙසට බලකරමින් මහ ලේවාය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සභාභාගී වූවන් හමුවීමට වාරි මාර්ග හා රාජ්‍ය ආරක්ෂක ඇමැති චමල් රාජපක්ෂ පැමිණියේය.
හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියළුම නාගරික මන්ත්‍රිවරු මෙම සත්‍යග්‍රහයට එක් වී සිටිති.
සත්‍යග්‍රහයට දින හයක් ගත වුවද විසඳුමක් නොමැති හෙයින් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ලේවාය ඉදිරිපිට සත්‍යග්‍රහය පැවැත්වෙන බව නාගරික මන්ත්‍රී වරු සඳහන් කරති.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමති චමල් සත්‍යාග්‍රහයේ පිරිස හමුවෙන්න යයි
fairoos Sunday, 02 January 2022 07:44 PM
මේ ආණ්ඩුවට කිසිම දේකට විසඳුමක් නැහැ... ජාතිතිවාදයෙන් විතරයි බංකොළොත් භාවය වහගන්න පුළුවන්...