IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි

ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

තමා ආණ්ඩුවට එකතු වූයේ බහුතරය ඇතැයි ප්‍රකාශ කළ නිසා බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව අද පෙනී ගිය බවත් සේනානයක මහතා කීවේය.

ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

(36698)

 (ඡායාරූපය  හා වීඩියෝ  රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 



අදහස් (16)

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි

isurandi Wednesday, 14 November 2018 05:52 AM

හරිම කනගාටුයි මහත්තයෝ ඔයාලගේ මේ විලිලැජ්ජා නැති වැඩ දිහා බලද්දී.

:       0       11

දීපක් කරුනාරත්න Wednesday, 14 November 2018 05:54 AM

මුදලට කෑදර කමේ පක්ෂ මාරු කරන අවස්ථාවාදී දේශපාලුවෝ පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුයි. උන්ගේ දේශපාලන ගමන නිමා කර දැමිය යුතුයි. වසන්ත සේනානායක දැන් බබෙක් වගේ කතා කරන්නේ. යූ. එන්.පී මන්ත්‍රී වරයෙක් වෙන වසන්තට මහින්ද මහතාගේ රජයට බහුතරය තියෙනවද නැද්ද කියන එක අදාල නැති බව මගේ හැගීමයි. ඔහු සිටිය යුත්තේ ඔහුගේ පක්ශය ආරක්ෂා කර ගනිමින් වන අතර දැන් මොන කතා කිව්වත් ඔහු පිලිගත යුතු නැත.

:       2       548

sudda Wednesday, 14 November 2018 05:55 AM

මේ නම් ඩී එස් සේනානායක පරම්පරාවේ කෙනෙක් නෙවෙයි.

:       3       260

Hafeel Wednesday, 14 November 2018 08:26 AM

සුද්දා, මෙයා ගහන බල්ටි නං රාජිත්, රොනී ද මැල් ඉක්මවා යාවි වගේ.

:       2       87

sumith Wednesday, 14 November 2018 05:56 AM

අනේ හැබෑට මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ ,

:       1       90

ගල්කටස් Wednesday, 14 November 2018 05:57 AM

පාර්ලිමන්ටි ජොර්ක්ස් .... රජ ගෙමිබන්ට ජය වෙිවා

:       0       137

sopi Wednesday, 14 November 2018 06:12 AM

මේවට මිනිස්සු හිනා වෙන්නේ කොහෙන්ද මන්දා ?

:       0       1

rizwan Wednesday, 14 November 2018 06:30 AM

ඒ කියන්නේ බහුතරය තිබුණොත් අපායට හරි යනවා කියන එකද?

:       0       10

Bamunuarachchi Wednesday, 14 November 2018 06:40 AM

පක්ෂය මොකක් වුණත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුය. අපිට කණගාටු මොවුන්ටත් ජනතා මුදලින් පැන්ෂන් එකක් ගෙවීමයි. කතාකරන විලාශයෙන්ම පෙනෙනවා කියන දේ වැඩකට නුසුදුසු බව...

:       1       6

parakkramaWednesday, 14 November 2018 11:07 AM

බමුණු, ඔබ මෙතෙක් කල් කියාගෙන ආපු කතාවලට අනුව, වසන්තගේ ආපසු ගමන ගැනද මේ උරන වෙලා වචන හරඹ කර‍ානේ? ඔබත් ඉතින් මේ කඩා වැටීමට උල්පන්දම් අල්ලපු කෙනෙකු බව හැමෝම දන්නවනේ... කඩේ වහන්නත් ලඟයි.

:       0       3

BamunuarachchiWednesday, 14 November 2018 04:12 PM

කඩාවැටීමට නොවෙයි හලෝ එජාපයේ විනාශයට උල්පන්දම් අල්ලන කෙනෙක් මම. මම මෙරට සිංහල ජාතියට ආදරය කරන ජාතිවාදියෙක්. ජනාධිපතිගේ කතාව ඇසූ සිංහලයෙක් නැවත එජාපයට චන්දය දෙන්නේ නැත.

:       0       2

රවින් Wednesday, 14 November 2018 06:46 AM

හම්බවුණු මූල්‍යමය වාසි එංගලන්තයේ තැන්පත් කරලද ආපහු ආවේ?

:       0       22

chris Wednesday, 14 November 2018 08:50 AM

'විහිලුකාරයෙක් '

:       0       100

naradha Wednesday, 14 November 2018 09:24 AM

මෙවැනි අවස්ථාවාදීන් නැවත කිසිම පක්ෂයකට ගත යුතු නැත.

:       0       19

Kumara Wednesday, 14 November 2018 11:05 AM

පරම්පරාවම හොඳටම කෑවා..

:       0       12

Chandima Thursday, 15 November 2018 02:49 AM

ඇත්තටම හරිම ලැජ්ජාවේ බෑ මේ වගේ මිනිස්සුගැන,

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 41 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 292 0

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 111 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 91 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 334 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 149 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2022 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site