( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් කටයුතු පිලිබද අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහත්වරුන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
තවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍රයන් හී පවතින ද්විපාර්ශික සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීම පිලිබද ඉදිරි දැක්මක් යුතුව සාකච්ඡා පැවැත්වූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති බැසිල් ඉන්දීය ඛනිජතෙල් ඇමති හමුවෙයි
sharm warn Friday, 03 December 2021 12:12 PM
දැන් ඉන්දියාවේ වලිගයේද එල්ලෙන්න හදන්නේ? මේ වගේ ලැජ්ජා නැති කෙනෙකුට රටේ වැදගත් ඇමැති කමක් දුන්නනේ ඇත්තටම...
Lalith M Friday, 03 December 2021 02:21 PM
ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලාවත් දැනගන්න තරමට ඉස්කෝලෙට ගිහිල්ලා තියෙන්න එපායෑ... කෙලින්ම ගැසිල් උපාධිය කරපු පොරක්...
Hafeel Friday, 03 December 2021 02:43 PM
විස්ස සම්මත කළ එකේ කර්මය. විස්ස සම්මත නොකළානම් අද මෙයා ඇමති වෙන්නත් නැහැ. මෙයා ගිහින් තියන්නේ රට විකුණන්න මිස රට ගොඩ නගන්න නොවේ...
ravin Friday, 03 December 2021 01:38 PM
හරි බයවෙන්න කාරණාවක් නැහැ. 10%ක් ශුවර්... එහෙන්ද, මෙහෙන්දැයි අදාල නැත.
වීරවිජේ Friday, 03 December 2021 03:54 PM
මොන භාෂාවෙන් කතා කලාද කියලා තමයි පුදුමේ...
ගමේ එකාලා Friday, 03 December 2021 04:26 PM
මොළහතා නිසා බයවෙන්න දෙයක් නැහැ. ගේම් ගහලා පුරුදු නිසා, ඒ රටේ අයවත් අන්දයි වගේ...