ඇමෙරිකා එක්සත් ජනපද මේන් ප්‍රාන්තයේ පුද්ගලයන් 22 දෙදෙනෙකු ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 13කට පමණ තුවාල සිදුකළ යැයි චෝදනා ලැබ සිටි රොබර්ට් කාඩ් නැමැති සැකකරුගේ මළ සිරුර සොයා ගත් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කළේය.
වෙඩි තැබීම සිදුවූයේ මේන් ප්‍රාන්තයේ ලෙවිස්ටන් නගරයේය. වෙඩි තැබීමෙන් පසු රොබට් කාඞ් පලා ගිය අතර ආරක්ෂක අංශ ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළේය.රොබර්ට් කාඩ් ඇමෙරිකා එක්සත් ජනපද හමුදා සංචිතයේ සිටි පුද්ගලයෙකි.පසුගිය සිකුරාදා එරට වේලාවෙන් පස්වරු 7.45 ට පමණ ලෙවිස්ටන් නගරයේ සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් ලිස්බන් ප්‍රදේශයේ ප්රතිචක්රීයකරණ කර්මාන්තශාලාවක් අසලදී මළ සිරුර සොයාගත් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කළේය.
රොබට් කාඩ්, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකි. ඔහු මේන් ප්‍රාන්තයේ හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණු බව ද පැවැසෙයි. එම සිද්ධියෙන් පසු ඔහු මානසික රෝහලකට ඇතුළත් කෙරුණු බවත් සති දෙකක් එහි ප්‍රතිකාර ලැබූ බවත් පැවැසෙයි.ඔහුගේ මානසික තත්ත්වය මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළේය.
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇමෙරිකානුවන් 22ක් ඝාතනය කළ රොබර්ට් කාඩ් මරුට