(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණියාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අමතක නොකළාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තමන් දැනුවත් කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
මහා සංඝරත්නය දේශනා කළ පිරිත් දේශනයට සවන් දුන් තානාපතිනිය පිරිත් දේශනය අවසානයේ පිරිත් නූලක් ද ගැට ගසා ගත්තාය.
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකානු තානාපතිනී වජිරාරාමයට
saman Wednesday, 15 June 2022 04:22 PM
තානාපතිනිය සෙරෙප්පු ගලවල සම්බන්ද උනානම් අගය කරන්න තිබුන.
franWednesday, 15 June 2022 05:31 PM
හොඳින් බලන්න.
Prabha Thursday, 16 June 2022 12:09 AM
ඔය තියෙන්නේ මේස් දෙකක්. නියම රාජ්‍ය තාන්ත්‍රිකයන් තැනකට යන්න කළින් කළ නොකළ යුතුදේ දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න.
Lahiru Thursday, 16 June 2022 07:59 AM
මේ දාලා තියෙන්නේ මේස් දෙකක්. ඇයව අගය කලයුතුයි.
KamalWThursday, 16 June 2022 09:05 AM
මේස් නේද දාල ඉන්නේ
JackThursday, 16 June 2022 11:30 AM
ඊශ්යාව සෙරෙප්පුවක් ඇදගෙන දගලනවා.. පටු විදිහට හිතන මිනිස්සු ඉන්න කොට ලංකාව ඉතින් දියුණු වේවිද?
samThursday, 16 June 2022 12:43 PM
ඇයි යකෝ මයින මුලු පවුලම අර අබයාරාමෙ මුරුත්තෙටුවෙ ඝනින් ණාන්සෙ එක්ක පුටුවල ඉඳගෙන දිවා ආහරයක් ගත්ත අමතකඩ. මයින පෙන්නනෙ හොඳ සර්ධාවන්ත බෞද්ධයෙක් උගෙ පවුලමත් එහෙමයි කියලනෙ. අන්න එව බලපන්. මෙ තානාපති තුමිය දල ඉන්නෙ සුදු මේස් දේක්, කරුණාකරල ඇස් ඉස්පිරිතාලෙට යන්ඩ ළගම.
jayath Thursday, 16 June 2022 10:53 AM
සමන් ඉක්මනටම ලගම තියන විෂන් කෙයාර් එකකට යන්න !!!!
Ranjan Thursday, 16 June 2022 03:25 PM
ප්‍රතිචාරවලින් පේනවා ඇමෙරිකාවට ඇති ගැති බව. හැබැයි කියන්නේ ඇමෙරිකානුවා රටින් පිටුවහලා කරන්න කියලා... වැඳ වැඳ ගියාට වැඩක් නැහැ. අඩුම ගානේ තෙල් නැව් දෙකක්වත් නිකන් නොදී...
බද්රානි Thursday, 16 June 2022 06:12 PM
දේශපාලුවන් නිතර ලගින තැන්වලට යන ලෝකල් ඇමරිකන් කාරයින්ව මේස් නෙමේ, ලාඩම් ගහලයි යවන්න ඕනෑ...
sam Friday, 17 June 2022 06:35 AM
පුළුවන් නම් මේ අයට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදලා දෙන්න ලොකු දෙයක්...