IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඇමෙරිකන් නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හවුල්කාරීත්වය පුළුල් කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කිරීම සඳහා දෙරටේ ඒකාබද්ධ කැපවීම තවත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව තානාපතිනී ජුලී චන්ග් මහත්මිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් මහතා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයකු බවත් ඔහුට ශ්‍රී ලංකාව සමඟ විශේෂ සම්බන්ධයක් තිබෙන බවත් චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.1972 සිට 1976 දක්වා කාලය තුළ ක්‍රිස් වෑන් හොලන් මහතාගේ පියා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ සිට ඇති බවත් චන්ග් මහත්මිය පැවසුවාය.

 



අදහස් (2)

ඇමෙරිකන් නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට

කිරිපුතා Tuesday, 29 August 2023 04:00 PM

මොන ගිනි ගෙඩියක් අරගෙන ඇවිත්ද දන්නෙ නෑ.

:       0       0

මැක්ස් Tuesday, 29 August 2023 04:45 PM

වර්තමාන ශ්‍රී ලංකාවේ ඩි ඵක්ටෝ ලීඩර් වරිය වන චන්ග් නෝනා මහත්මිය, "අරගලය" යයි වර නගන ලද අරාබි වසන්තයේ ශ්‍රී ලංකා පරිච්චේදයට නායකත්වය දුන්නා ය. අකුදිගේ කරට අත දමා ගෙන එදිනවල සිටි මැය දැන් රනිල් ජනාධිපතිගේ ප්‍රධාන උපදේශකවරියක දැයි සැක සිතෙන ඔහු හා ලගින්ම සිටිමින් කටයුතු කරන්නීය. පසුගිය දා යාල උද්‍යානයට ජනාධිපතිවරයා සමග පැමිණි ඇය කටයුතු කළ ආකාරය ද ඒ වගට තවත් නිදසුනක් ය. ගෝටා ගෝ හෝම් ව්‍යසනය දිනවල එක පිට එක නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය" වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලු ඕ මේ හැරෙන්නේ පොල් පැලෙට බව කල් යල් නොයවා අවබෝධ කර ගත නොගතහොත් අපේ රටට දෙයියන්ගේම පිහිටයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 12 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 162 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 852 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1377 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1811 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site