IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා

ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්  සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.

ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයේ ගැටුණේ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත්, රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මගී යානයකි. 

මගීන් 65 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟ අංක 5342 නමැති එම යානය, කැන්සාස් ජනපදයේ විචිටා නුවර සිට වොෂින්ටන් අගනුවර රේගන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබියදී හමුදා හෙලිකොප්ටරයේ ගැටුණු බව මාධ්‍ය වාර්තා කරයි. 

අනතුරින් සිදුවුණු ජීවිත හානි ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.



අදහස් (1)

ඇමෙරිකන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා

ravin Thursday, 30 January 2025 09:51 AM

දන්න තරමින් එක් එක් කාණ්ඩයට අයත් ගුවන් යානා ගමන් කළ යුතු නිශ්චිත උස ප්‍රමාණයන් සැහැල්ලු ගුවන් යානා මගී ප්‍රවාහන ජෙට් යානා යුද ගුවන් යානා ආදි වශයෙන් නිර්ණය කර ඇත

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site