IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 32.5ක ප්‍රදානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මැක්ගවර්න් ඩෝල් ව්‍යාපෘතියක් වන අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර ආහාර සහ ළමා පෝෂණ වැඩසටහනට අමතර ප්‍රදානයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 32.5 ක මුදලක් ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

එම මුදල ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන් ලක්ෂ 2 කට මීළඟ වසර 5 ක කාලය සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි ජූලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම ප්‍රදානයත් සමඟ ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ළමා පෝෂණය සඳහා ලබා දුන් දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වන බවත් මෙමගින් සේව් ද චිල්ඩ්රන් සංවිධානයට රජයේ පාසල් ළමුන් සඳහා වන ආහාර වැඩසටහනට සහයෝගය ලබා දීමට හැකියාව ලැබෙන බවත් චන්ග් මහත්මිය පැවැසුවාය.

 



අදහස් (4)

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 32.5ක ප්‍රදානයක්

Kumar (Gulf) Saturday, 18 November 2023 11:43 PM

1950 කාලේ කාලාබීලා, පාසල්වල USA වලින් කාලා.., ලංකාවේ පරපුරවල් 03ක් තාම බඩගින්නේ...

:       0       0

sam Sunday, 19 November 2023 06:02 AM

අනිවාර්යයෙන්ම මේකෙන් 75%ක් වත් දේශපාලකයෝ ඇතුළු හෙංචයියලා නඩේ හොරාකනවා.

:       0       1

චතුරි Sunday, 19 November 2023 07:09 AM

ඔය මුදල් පාසල් දරුවන්ගේ නමින් ගිණුමක තැන්පත් කෙරුවා නම්... සහතිකයෙන්ම ඒ මුදල් යන්නේ ඒ දරුවන්ට. නැතිනම් මෙ මුදල්. බඩ්ගෝස්ත්‍රයින් අතරේ. බේබිලා අතරෙ බෙදීයන නිසා. එකවේලක් දීලා. වැඩ කරන්නේ නැති ලැප්ටොප් ටිකක් දීලා. ඔයිට මුදලක් වියදම් වුණා කියන්න. බිල් හදන්න නඩේ කට්ටිය හරි දක්ෂයි...!

:       0       5

Rata Perata Sunday, 19 November 2023 01:13 PM

මේ වගේ කොහෙන් හරි, කීයක් හරි ලැබෙනකන් බලාගෙන ඉන්න තැනට රට පත්කරපු ඔක්කෝටම සාප වේවා...! රටේ ජනතාවත් මීට වැඩිය දැනුවත් වෙන්න ඕනෑ... රටේ මොකද වෙන්නේ කියලා... දැක්කනේ මහින්ද උසාවි තීන්දුව ගැන කියන උජාරුව... රට කාපු අයගේ දේපළ රාජසන්තක කරලා හිරේදාන්න ඕනෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 278 0

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 332 0

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 145 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 360 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


රංජන්ගෙන් අලුත් පක්ෂයක්
2024 ඔක්තෝබර් මස 09 1051 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම


ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 564 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39548 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25756 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site