IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් " කොවැක්ස් " පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ "ෆයිසර්" එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් ඇතුළු පිරිසක් අද සවස  කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණ සිටියහ.

මෙම එන්නත් තොගය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට මාලදිවයින ඔස්සේ  කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( මහජන සෞඛ්‍ය ) ලක්ෂ්මී සෝමතිලක යන මහත්ම මහත්මීන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 



අදහස් (4)

ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට

chandima Saturday, 02 October 2021 12:30 AM

ඔයා බලන්න. මෙච්චර උදව් කරන ඇමරිකාවටනේ මේ සමහරු පණ යනකල් බනින්නේ?

:       2       9

RaveendraSaturday, 02 October 2021 10:56 AM

ඔබට වැරදීමක් සිදුවී ඇති බව අපට හැඟෙන්නේය. මේ ඔක්කොම රටවල් අපිට නිකං එන්නත්, බෙහෙත් හේත් දෙන්නේ අපේ සජි පුතා ඔක්කොම තානපතිලාට කළ ඉල්ලීම නිසා මෙන්ම අපේ සජි පුතාව මේ තුන් ලෝකෙම පිළිගන්නා නිසා... මේ ඇමරිකන් හාදයොත් පුතාණෝගේ කටට බයවෙලා ඔය එන්නත් දිගටම එවන්නේ... බලන්නකෝ ළඟදීම GSP "මයිනස්" අපිට ලැබෙනවා. පුතාණෝ ඒ කට්ටියගේම අත් අඹරලා (හරියටම රජිව් උන්දෑ ජේ.අාර්. ගේ අත අඹරලා ගිවිසුමට අත්සන් ගත්තා වගේ..) තග දාලා කිව්වා ඒක දෙන්න අපට කියලා. පුතාණෝ වොයිස් කට් එකකුත් දුන්නේ එ්ක ලැබෙනවා කියලා නිකමටද? බලන්න අපේ පුතාණෝ කොච්චර දක්ෂයිද නේද...? මේ වගේ දේශපාලුවන් වාසනාවක් අපේ රටට...

:       7       4

Perera Saturday, 02 October 2021 01:02 PM

කොඩිත් ඇමෙරිකන්, ලේබලුත් ෆයිසර් නේද? 

:       1       4

Sriland Saturday, 02 October 2021 04:17 PM

චීන කොළනිය ඉවරයි.. දැන් ඇමෙරිකානු කොලනිය... දැන් සැපද? ලංකාවේ හදපු පස්පංගුව එතකොට?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2027 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 469 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 947 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5384 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 712 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4261 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site