IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැබීය.

ඉංග්‍රීසි ඇමෙරිකාවේ නිල භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ වන්නේ, සන්නිවේදන විධිමත් කිරීම, ජාතික වටිනාකමක් එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

මේ වනවිටත් ඇමෙරිකාවේ ජනපද 30 කට වැඩි ගණනක නිල භාෂාව ලෙස පිළිගැනෙන්නේ ද ඉංග්‍රීසිය.

(බීබීසී)



අදහස් (8)

ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි

pj Monday, 03 March 2025 03:24 PM

ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නන්ට කරන බලවත් පහරක්... 56 දි සිංහළ රාජ්‍ය බස කිරිම කෙළවර වුයේ රටට සිදු වු තිස් අවුරැදු විනාශයකින්...

:       28       25

මැක්ස් Monday, 03 March 2025 05:51 PM

පරිගණක යතුරු පුවරුවේ හෝ ස්මාට් දුරකතනයේ අකුරු කොටන්නට හැකි වූ පමණින් හෝ කොටන්නන් වාලේ කොටමින් තමන්ගේ නොදැනුවත්භාවය පෙන්වනවාට වඩා පොතපත කියවා ඉතිහාසය නිවැරදිව උගෙන ඇවිත් අදහස් පල කලොත් නරක ද? දෙමළ ජාතිවාදීන් වැඩ ඇල්ලුවේ සිංහල රජ බස වීමට බොහෝ කලින් බව එවිට වැටහේවි.

:       0       0

ගුණරත්නMonday, 03 March 2025 06:11 PM

යුද්ධයට වඩා විනාසය ළමයි මැට්ටෝ වුනා, මැට්ටන් අවුරුදු 13ක් ඉංග්‍රිසි ඉගෙනගන්නවා, එත් වචන දහයක් කතා කරන්න බැහැ. රටේ ඉහළම නායක පෙලන්තියත් ඔය වගේම මැට්ටෝ තමයි.

:       3       0

Asela Monday, 03 March 2025 05:11 PM

එදා සහ අද, බොහෝ දුක්ඛිත සිංහල නායකයින් සහ සමහර ජෙවිපි/ යුඑන්පි ශෝචනීය ව්‍යාජ දේශප්‍රේමීන් ඒ කාලයේ බණ්ඩාරනායක විසින් සිංහල පමණක් පනත හඳුන්වාදීම විවේචනය කළහ. ලංකාවේ ජනගහනය 75% ක් වූ විට, නිවැරදි මනසක් ඇති කිසිවෙකු ඉංග්‍රීසි නිල භාෂාව බවට පත් කිරීමට යෝජනා කරයිද? ලොව පුරා අධ්‍යාපනඥයා එම උපභාෂාව මව් බසින් ඉගෙන ගන්නේ නම් සාර්ථක වන බව පිළිගත්තේය.

:       1       0

රුවන් Monday, 03 March 2025 06:03 PM

ඇමරිකාවේ 22% ස්පාඤ්ඤ කතා කරන අය ඉන්නේ (මෙක්සිකෝවේ කොටස් ඇමරිකාව ආක්‍රමණ කරන්න කලින් ඇමරිකාවේ දකුණු ප්‍රදේශ ෆ්ලොරිඩාව ඇතුළත්ව ස්පාඤ්ඤය මිනිස්සු හිටිය ප්‍රදේශ) සමහර විට ලංකාවේ බණ්ඩාරනායක (ඇත්තටම බණ්ඩාරනායක පරම්පරාව තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදන් සංක්‍රමණ වු පවුලක්) වගේ රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ආරම්භක පුරුක ට්‍රම්ප් ආරම්භ කරනවා.

:       1       0

pakeer Monday, 03 March 2025 08:19 PM

අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක්

:       1       0

chandima Tuesday, 04 March 2025 02:04 AM

ට්‍රම්ප්ගේ නිල කාලය ඉවර වෙන්නට පෙර ඇමරිකාව ආයෙත් ඇමෙරිකාවක් කරලා තමයි නතර වෙන්නේ රටට ආදරේ ඇති නායකයෙක්

:       1       5

prasanna Thursday, 06 March 2025 02:24 PM

අපි හිතාගෙන හිටියේ හිබ්රූ කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 544 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 114 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 272 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 315 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 388 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 689 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site