IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකික පුතෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබේ.

රේ ජයවර්ධන මහතා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත් වීමත් සමඟ ඔහුට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහාය වීම සහ විෂය නිර්දේශය සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.

එළඹෙන ඔක්තෝබර් මස 15 වැනිදා සිට අධ්‍යාපන ප්‍රධානී ධුරයේ කටයුතු කිරීම ආචාර්ය රේ ජයවර්ධන මහතා භාර ගැනීමට නියමිත බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර තිබේ.

ඔහු 2018 වසරේ සිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පිඨයේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.රේ ජයවර්ධන මහතා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත.1994 වසරේදී යේල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2000 වසරේදී ආචාර්ය උපාධිය හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන තිබේ.



අදහස් (24)

ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකික පුතෙක්

anuradha Monday, 24 July 2023 08:20 PM

ඔබ ගැන ගොඩක් ආඩම්බරයි සර්...

:       1       7

G. K. Ekanayake Monday, 24 July 2023 10:22 PM

ලංකාවේ හිටිය නම් කවදාවත් මේ වගේ තැනකට එන්න බෑ. මේ ඒ තනතුරු ගන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න වෙනවා. අපේ ිසුභපැතුම්

:       12       53

අරවින්ද මොනරවිලTuesday, 25 July 2023 12:14 PM

ලංකාවේ ඉදලා කොහොමද ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානියා වෙන්නේ, ඒකට ඇමරිකාවට යන්නම වෙනවා.

:       4       23

SL Tuesday, 25 July 2023 03:09 AM

සුභපැතුම්

:       1       26

Senarath Tuesday, 25 July 2023 09:01 AM

අපෙ රටෙ සම්පත් වලින් වැඩ ගන්නෙ පිටරටවල්. කෙසේ වෙතත් අපි ඔබට සුභ පතනව. පාලකයන්ගෙ වැරදි වලට ඔබ කුමක් කරන්නද ? මෙහෙ හිටියත් ඔයවගෙ වෙනස්කම් කරන්න අවස්තවක් ලබෙන්නෙ නැහැනෙ.

:       4       27

Anula Kankanamge Tuesday, 25 July 2023 09:17 AM

සුභපැතුම් !

:       0       12

Bunny Preena Tuesday, 25 July 2023 10:02 AM

සුබපැතුම්...!!

:       0       5

Upula Ranatunga Tuesday, 25 July 2023 10:14 AM

ශ්‍රී ලංකිකයකු වීම ආඩම්බරයි සර් ...

:       1       14

B.AJITH PRIYANTHA Tuesday, 25 July 2023 10:46 AM

සුභ පැතුම් !

:       0       11

B.A.PRIYANTHA Tuesday, 25 July 2023 10:49 AM

සුභ පැතුම්

:       0       9

B.M.G.V.K.WEERASINHE Tuesday, 25 July 2023 11:41 AM

තව තවත් අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඔබට සුබ පතමි. ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී ඔබගේ දැනුම හා පරිණතභාවය යොදා ගැනීමට හැකිවේවා...!

:       1       9

Pushpa Kulatunge Tuesday, 25 July 2023 02:04 PM

සුභපැතුම් !

:       0       4

Nilushika wimalarathna Tuesday, 25 July 2023 03:07 PM

හරිම සතුටුයි සර් .ඔබ රටට ආඩම්බරයක්

:       0       11

Saroja Wettasinghe Tuesday, 25 July 2023 05:23 PM

සුභ පැතුම් ඔහුට . ආඩම්බරයි ඔබ ගැන.

:       0       4

ජෙහාන් සහ දක්ෂිණී කරුණාරත්න Tuesday, 25 July 2023 08:55 PM

හරිම සතුටුයි, ඔබට සහ රටට, අපට ලැබුණා සේ... සුබපැතුම්, සතුටින් සහ සැනසිල්ලෙන් යන ගමන ජය ගැනීමට, ලංකාවේ නම අහසේ ලියැවීමට

:       0       9

Upul Jayasekets Tuesday, 25 July 2023 09:06 PM

ගොඩක් ආඩම්බරයි... සුබපැතුම්...!!! 

:       0       5

Anoma Gamage Wednesday, 26 July 2023 08:23 AM

ජයවර්ධන මහත්මියට සුභ පැතුම්. ඔබ සුවිශේෂීය, ඔබ ගෝලීය ප්‍රජාව තුළ Yr ස්ථානය සනිටුහන් කර ඇති අතර සියලු ශ්‍රී ලාංකිකයන් ආඩම්බරයට පත් කර ඇත.

:       1       6

Saman WIJESUNDARAWednesday, 26 July 2023 01:22 PM

මෙයා පිරිමියෙක් මිස ගැහැණු ළමයෙක් නොවේ.

:       1       4

Wahalathanthrige Chandrasiri Wednesday, 26 July 2023 08:28 AM

උණුසුම් සුභ පැතුම්

:       0       4

Dilhara karunarathna Wednesday, 26 July 2023 10:05 AM

ශ්‍රී ලාංකිකයෙක් විම ගැන ආඩම්බරයකි

:       1       5

මහේශ්.වෙත්තසින්හ Friday, 28 July 2023 06:22 AM

මගේ මතකයේ ඔහු නාසා ආයතනයේ ද සිටි බවත් වැලිමඩ පීටර්.පෙරේරා පව්ලෙන් පැවත. එන අයෙකු බවත්‍ සිතමි ඔහූට ඉතසිතින් සුබ පතමි

:       0       5

Demuni de Silva Thursday, 03 August 2023 04:09 AM

අපි ඇත්තටම ආඩම්බරයි සහ සතුටට පත්වෙනවා!

:       0       0

t.w.nawagamuwa Thursday, 03 August 2023 08:49 AM

ශ්‍රී ලාංකීය පුතාගේ ලොකු ජයග්‍රහණයක්. දිගටම කරගෙන යන්න. අපි ඔබ ගැන ආඩම්බර වේ. ලෝකයට ඔබේ සේවය කරන්න.

:       0       3

A. Hettiarachchi Friday, 04 August 2023 11:31 AM

මේ මගම යන්නට තවත් අය පෙළගැසෙමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 96 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 218 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 25 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 433 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 552 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 889 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site