IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඇඹුල් කෙසෙල් වලින් ඩොලර් ඉපැයීම අරඹයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP)   විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri - Demonstration Park  වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය  විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය  අක්කර 200ක වගා කර තිබෙන බව අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරේ.



අදහස් (7)

ඇඹුල් කෙසෙල් වලින් ඩොලර් ඉපැයීම අරඹයි

Bamunuarachchi Thursday, 10 November 2022 10:25 AM

හොඳයි,හොඳට ඩොලර් හොයල දෙන්න දේශපාලුවන්ට හොරා කන්න.

:       14       6

senaThursday, 10 November 2022 11:04 AM

මෙ වගෙ පොඩි ගනන් ඒ් උදවිය හොරකම් කරන්නෙ නැහැ - මෙතන යන්නෙ මාද්‍ය සංදර්ශනයක් - දැන් අපේ රටට ඩොලර් එනවා කියන්න නැතිනම් කෙසෙල්ගෙඩි කෙන්ටනර් එකක් රට යවන එක ඇමති කෙනෙක් සහභාගි විය යුතු තරම් දෙයක්ද?

:       2       10

රසික Thursday, 10 November 2022 12:09 PM

මරු කාලේ ඇඹුල් කෙසෙල් අරින්නෙ

:       1       0

mahinda Thursday, 10 November 2022 01:08 PM

මැද පෙරදිග කෙසෙල් ඒකාදිකාරය පිලිපීනය අත්කරගෙන හමාරයි,ඊට අමත රව ඉන්දියාවද යම් ප්‍රමාණයක් දරනවා.මෙයාගේ මේ මාධ්‍ය සංදර්සන විතරයි ම තකද ප්‍රවාහන ඇමතිකාලේ පුද්ගලීක බස් සදහා භාවිතා කලයුතු ගීත ලැයි තුවකුත් ගැසට් කලා.මේ මවු බිමමෙවන් තත්වයකට ඇද දැම්මේ මෙවන් පඩ සෝ ඔල මොට්ටල ඇමති වරුයි.

:       1       0

mahinda Thursday, 10 November 2022 01:13 PM

මැද පෙරදිග කෙසෙල් ඒකාදිකාරය පිලිපීනය අත්කරගෙන හමාරයි,ඊට අමත රව ඉන්දියාවද යම් ප්‍රමාණයක් දරනවා.මෙයාගේ මේ මාධ්‍ය සංදර්සන විතරයි ම තකද ප්‍රවාහන ඇමතිකාලේ පුද්ගලීක බස් සදහා භාවිතා කලයුතු ගීත ලැයි තුවකුත් ගැසට් කලා.මේ මවු බිමමෙවන් තත්වයකට ඇද දැම්මේ ‌‌ෂෝ දාන ඔල මොට්ටල ඇමති වරුයි.

:       1       0

kehelhora Thursday, 10 November 2022 06:55 PM

අද රෑට ඇවිත් අපි ඔය කෙහෙල් කැන කපාගෙන යනවා

:       0       0

wijesena Friday, 11 November 2022 02:06 PM

බොහෝම හොඳ උත්සාහයක්... කරන හැම දේටම සෘණ ප්‍රකාශයක් දෙන්න තරම් කුහක නැත. පුළුවන් විදිහට මෙසේ ආරම්භ කිරීම ගැන සුබපැතුම්... ඇඹුල් කෙසෙල් මොන මාකට් අල්ලලා තිබුණත් බයෝ නිෂ්පාදන වශයෙන් යුරෝපයේ එවන්න. ඔබලාට ජයවේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 266 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 199 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 557 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 262 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1599 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 288 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site