(අංජුල මහික වීරරත්න)
මෙරට තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත මධ්‍යස්ථානයේ අපනයන කටයුතු ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොට කච්චිගල් ආර ප්‍රදේශයේ අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර එහි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හදා බැලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ වනවිට අපනයනය සඳහා වන ඇඹුල් කෙසෙල් වගා කලාප හා සැකසුම් මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර ඇති අතර ඉන් පළමුවැන්න රාජාංගනයේත්, දෙවැන්න යාපනයේත් පිහිටා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපාතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඹුල් කෙහෙලේ කල දසාව තවත් හොඳ අතට
mangala welaratne Sunday, 17 December 2023 03:10 PM
ලංකාවට යහපතක් කරනවා නම් ඉතාම හොඳයි... දියුණු වේවා...!
Lal Sunday, 17 December 2023 04:14 PM
වහාම වර්ජයනයක් කරමු.. JVP අපි...!
සුනිල් Sunday, 17 December 2023 05:38 PM
ලාල්, හරියටම හරි. ජෙප්පෙක් හරි පෙරෙට්ටෙක් හරි සෙට් උනානම් බඩුම තමයි. කෙහෙල් පිටරට ගිහින් ඉවරයි.