(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්‍ර භාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු ලැබීය.
පිළිගත් දේශපාලන පක්ෂ දහයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙසේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සාගර කාරියවසම් , ජාතික ජනබලවේගය රත්න ගමගේ ,ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි, සමගි ජනබලවේගය බොළඳහේවා ජයන්ත ජයවීර,පොදුජන එක්සත් පෙරමුණමහින්ද සෙනරත් බණ්ඩාර. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නිරුක්ෂ නන්ද කුමාර ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ඩබ්ලිව්.වී.ජගත් පුෂ්ප කුමාර, පොදුජන එක්සත් නිදහස් සන්ධානය රමේෂ් පතිරණ .ජාතික ජනසෙත පක්ෂය,ඇන්ටනී ශ්‍රිනාත් මනෝහන් පෙරේරා ,දෙවන පරපුර,දුලාජ් ඉමේෂ මනතුංග , ස්වාධීන කණ්ඩායම,සුසිරි ගුණසුන්දර කහවෙවිතාන , ස්වාධීන කණ්ඩායම,කිතුල්ගොඩගේ චමින්ද ප්‍රසාද් උදය කුමාර යන මහත්වරුද කණ්ඩායම් 12 නාම යෝජනාපත්‍ර භාරදී ඇත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්