IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි

(ඇල්ල ප්‍රසාද් රුක්මල්, සමන්පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)

පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත්, කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සක්‍රීය වී දැඩි අවධානමක් මතු වී ඇති හෙයින් අද (16) පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව ඇල්ල පොලිසිය පවසයි .

දැනට විකල්ප මාර්ගය ලෙස ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

විශේෂයෙන් අධික වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාමේ අවධානම වඩාත් වැඩිවි ඇති හෙයින් එම නාය යාමේ ස්ථානයේ පස්කදු ජලපහරක් සමඟ ප්‍රධාන මාර්ගයට ගලා යාම නිසාවෙන් මෙම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය භාවිතා කිරිම දැඩි අවධානම් බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කළේය .

දැනට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වන බවත් ,ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තැනින් තැනට තව දුරටත් පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙ දැඩි අවධානමක් මතු වී ඇති බවත් හෙතෙම පැවසීය



අදහස් (2)

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි

සෙනෙවිරත්න Friday, 17 May 2024 05:20 AM

තහනම් වචනය සමන්ත, මීට පෙර ඔය පැත්තට කිසිම දවසක වැස්සෙ නැහැ, කියලත් හිතමු.

:       1       0

සෙනෙවිරත්න Friday, 17 May 2024 05:23 AM

ඇල්ල පාර අස්ථාවර පස් ස්ථරයක් මත තිවෙන බව පිළිගන්න දෙයක්, හැම වැස්සකටම ගල් පස් වැටෙනව, එවන් තැනක ජලාසයක් ඉදිකිරීම අවුලක් නැද්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 158 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 518 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1016 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1079 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site