IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි

(රෝෂන් තුෂාර)

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව  යටතේ මාස හයක  සිර දඬුවම් නියම වූ  ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා  අද(16) නියෝග කළේය.

එකතු කළ අගය මත බදු පනතේ වගන්ති ප්‍රකාරව අභියාචන අයිතියක් වගඋත්තරකරුවන්ට නොමැති වුවද ,අභියාචනය ඉදිරිපත් කළ පළමු අවස්ථාවේම අදාල අභියාචනයක් බාරගෙන එය මහාධිකරණයට යොමු කර ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය.



අදහස් (8)

ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි

A Mahendran Wednesday, 16 October 2024 01:39 PM

හොඳ වැඩේ

:       1       57

Rohana Wednesday, 16 October 2024 02:10 PM

රනිල්ගෙනුයි රවිගෙනුයි අහල වැඩි විස්තර දැනගනිමු.

:       5       41

thushaWednesday, 16 October 2024 03:25 PM

100% ක් ඔව්...!

:       2       13

CHINTHANA Wednesday, 16 October 2024 03:09 PM

එතකොට කෝටි 355ක් බදු ගෙවීම පැහැර හැරියට දඬුවම මාස 06ක් හිරේ. ඒ මාස 6ක් හිරේ හිටියාම ඒ වරදින් නිදහස් වෙනවාද? ඒ මුදල ගෙවන්න ඕනෑ නැද්ද?

:       0       19

අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 03:27 PM

පවු, අහිංසකයා සොච්චම් මුදලකටනේ දුක් විඳින්නේ, ළඟපාත බැංකුවක්වත් නැද්ද දන්නේ නැහැ කඩන්න...

:       1       17

ගමේ එකාලා Wednesday, 16 October 2024 03:34 PM

දේශපාලුවන්ගේ බලපුළුවන්කාරකමෙන් රටට වන්චා කරපු, රට බන්කොළොත් කරන්න දායක වෙචිචි හැම කෙනෙක්ම නීතිය හමුවට ගෙනයා යුතුමයි...

:       0       17

Lasa Wednesday, 16 October 2024 05:03 PM

බදු නොගෙව්වොත් මාස 6න් පසු දේපළ රාජසන්තකයි. සමුපකාර නඩු බදු නඩු ඒකපාර්ශ්වික තීන්දුව දිය හැකියි...

:       0       15

don Wednesday, 16 October 2024 05:31 PM

මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ රජයේ මුදල්. ජනතාව රජේ බද්ද විදිහට අරක්කු බෝතලයක් ගද්දී ගෙවන මුදල තමයි මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ.

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 716 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2461 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5091 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1288 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 2008 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1328 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site